ජනාධිපතිවරයෙක්ගෙ ගමන් බිමන්

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,089
    27,747
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දැක්ක විදියට වියදම 25,000ට වැඩි උනොත් විතරයි අවභාවිතාවක් වෙන්නෙ.

    රට සවාරි ගියොත් තමා සීයට වගේ බාල්දි පෙරලන්නෙ.
    අනුරාදපුරේ යන ගමන් තබුත්තේගම යද්දී 25ට වඩා වැඩියෙන් ගියොත් අටපට්ටමට කියන්ටෝනෙ.
    අනිත් එක ඒ යන්නෙත් හෙලිකොප්ටරේට යන ලක්ෂ ගානක කොස්ට් එකත් නැතුව කියලත් මතක් කරන්ටෝනෙ
     
    • Like
    Reactions: AKI-SL

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොහොමත් රනිල්ට කැම්පස් එකෙන් එව්ව Invitation එක ඇත්ත එකක් කියලා ඔප්පු වෙනවා තව ටික දවසක් යද්දි එතකොට තමා ඔය ඔක්කොම අනික් පැත්ත ගහන්නෙ 😂
     
    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    කොහොමත් රනිල්ට කැම්පස් එකෙන් එව්ව Invitation එක ඇත්ත එකක් කියලා ඔප්පු වෙනවා තව ටික දවසක් යද්දි එතකොට තමා ඔය ඔක්කොම අනික් පැත්ත ගහන්නෙ 😂
    Invitation eka ewwta eka private deyak ne wifge graduation eka kohmda rate deyak wene
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,537
    8,755
    113
    1.Official ගමනක්‌ අතරතුර පුද්ගලික ගමනක්‌ යෙදුනොත් official ස්කොඩ් එක මග බස්සල පක්ෂයේ ආරක්ෂක සහෝදරයෝ එක්ක යනවද?

    2.Head of the state ගේ ආරක්ෂාව රාජ්‍යයේ වගකීමක් නේද? එහෙම හිතෙන හිතෙන විදියට psd එක හලලා පක්ෂයේ ආරක්ෂක සහෝදරයෝ එක්ක යන්න පුළුවන්ද protocol අනුව?
    මේ නඩුවේදී රනිල්ගේ ලන්ඩන් ටුවර් එකේ ආරක්ෂක වියදම් විදිහට තිබ්බ මිලියන 3 ගණන් ගන්නේ නෑ...

    උදාහරණයක් විදිහට, අනුරය පුන්චිඅම්මට ගහන්න ගියත් ආරක්ෂාව යනවා, පක්ෂේ ආරක්ෂාව නෙවෙයි PSD එක..

    හැබැයි පොර යන ගමන් කොන්ඩම් ගත්තොත් එකට සල්ලි අනුර ගෙවන්න ඕනි or ආණ්ඩුවේ සල්ලි වලින් ගෙවලා පස්සේ බිල පුද්ගලික මුදලින් කවර කරන්න ඕනි.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,811
    16,710

    අර ගල් කොල්ලෙකුත් අරගෙන නේද දවසට පවුම් දාහක් ගෙවලා 😄

    ------ Post added on Aug 25, 2025 at 7:58 AM
     
    • Haha
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,537
    8,755
    113
    අර ගල් කොල්ලෙකුත් අරගෙන නේද දවසට පවුම් දාහක් ගෙවලා 😄

    ------ Post added on Aug 25, 2025 at 7:58 AM

    ඔක්කොම දන්නා රනිල් සර් ට පොරවත් ආරක්ෂක වියමදක් විදිහට දැම්මනම් මේ ප්‍රසන නෑ කියලා මතක් වෙලා නෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,867
    1
    58,120
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොහොමත් රනිල්ට කැම්පස් එකෙන් එව්ව Invitation එක ඇත්ත එකක් කියලා ඔප්පු වෙනවා තව ටික දවසක් යද්දි එතකොට තමා ඔය ඔක්කොම අනික් පැත්ත ගහන්නෙ 😂
    invitation එක ඇත්ත වෙන්න ඇති. හැබැයි ඒක පුද්ගලික ගමනක්
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,811
    16,710
    113
    ඔක්කොම දන්නා රනිල් සර් ට පොරවත් ආරක්ෂක වියමදක් විදිහට දැම්මනම් මේ ප්‍රසන නෑ කියලා මතක් වෙලා නෑ

    ලේකම්ගේ වැරුද්ද
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    537645599_1286892306145271_3749955938395940892_n.jpg
    gal moosalayo set eka
     
    • Like
    Reactions: Mr Bones

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Invitation eka ewwta eka private deyak ne wifge graduation eka kohmda rate deyak wene

    invitation එක ඇත්ත වෙන්න ඇති. හැබැයි ඒක පුද්ගලික ගමනක්

    Invitation එකත් Genuine නෑ කියනවා. Invitation එක Genuine නම් එයාලා ආරාධනා කරලා තියෙන්නෙ ලංකාවේ ජනාධිපති විදියට හින්දා තමා ඔය කේස් එක සම්පූර්ණයෙන් අනික් පැත්ත ගහලා අනීතීක අත්අඩංගුවට ගැනීමක් වෙන්නෙ. හැබැයි අනුරට මීට වඩා කේස් එකක් වෙනවා ඊට පස්සේ.

    පෞද්ගලික සංචාර වලට සල්ලි විදියදම් කරනවා නම් එක රට ඇතුලෙද එලියෙද කියලා නැති හින්ද අනුරගෙ මුක්තිය නැති කාලෙ මිනිහාට නම් කෙල වෙනවා කියලා පෙනවා ද?

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,867
    1
    58,120
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Invitation එකත් Genuine නෑ කියනවා. Invitation එක Genuine නම් එයාලා ආරාධනා කරලා තියෙන්නෙ ලංකාවේ ජනාධිපති විදියට හින්දා තමා ඔය කේස් එක සම්පූර්ණයෙන් අනික් පැත්ත ගහලා අනීතීක අත්අඩංගුවට ගැනීමක් වෙන්නෙ. හැබැයි අනුරට මීට වඩා කේස් එකක් වෙනවා ඊට පස්සේ.

    පෞද්ගලික සංචාර වලට සල්ලි විදියදම් කරනවා නම් එක රට ඇතුලෙද එලියෙද කියලා නැති හින්ද අනුරගෙ මුක්තිය නැති කාලෙ මිනිහාට නම් කෙල වෙනවා කියලා පෙනවා ද?

    However, the determination of an official visit’s validity extends beyond the invitation itself. It requires verification of compliance with Sri Lankan governmental policies on official travel, including whether the trip was solely for the stated academic purpose or included personal activities (e.g., attending a family event, as alleged in some reports). Discrepancies in the use of state resources or deviations from the official itinerary could undermine the claim of an official visit.

    Based on the information provided in the letter, it presents a plausible foundation for an official visit, given its formal nature and connection to an academic honor. Nevertheless, a comprehensive assessment would necessitate additional documentation, such as travel approvals, expense records, and official schedules, to confirm its status. Without such evidence, the letter alone cannot conclusively establish the visit as officially sanctioned.

    grok