ජනාධිපතිවරයෙක්ගෙ ගමන් බිමන් නිල හා නිල නොවන කියල වෙන් කරගන්නෙ කොතනින්ද? කොහොමද? බෙදුම් රේඛාව මොකක්ද?
අපි හිතමු අනුර ජනාධිපතිවරයා නිල ගමනක් අතරතුර අම්ම බලන්න තඹුත්තේගම ගෙදරට යනවා කියල. දැන් ඕකෙ නිල හා නිල නොවන කොටස කොහොමද බෙදන්නෙ?
තඹුත්තේගම ටවුමෙන් ගේ පැත්තට හරවන තැන ඉඳන්ද?
එතැන ඉඳන් නිල වාහනය හා ආරක්ෂක රථ නවත්තලා අනුර වීල් එක්ක යන්න ඕනද?
නිල වාහනවලම ආරක්ෂකයො එක්ක යනවනම් අනුර විසින් පුද්ගලික මුදලින් ගෙවිය යුතු අදාල ගමනට වැයවන පොදු මුදල ගණනය කරන්නෙ කොහොමද?
අනුර මේ අවුරුද්දක නිල කාලය තුල පුද්ගලික හා ජවිපෙ පක්ෂ වැඩවලට ගිය එවැනි ගමන් සඳහා අදාල මුදල් ගණනය කලාද? ඒවා ගෙවලද?
ලන්ඩන් වුනත් තඹුත්තේගම වුනත්.. ලක්ෂ 166ක් වුනත් සීයක් වුනත් නීතිය එකයිනෙ
මේ වගේ අපබ්‍රංශ කේස් පූර්වාදර්ශයක් වුනාම ඊළඟට එන ආන්ඩු ඒවා කොයි විදියට භාවිතා කරයිද?
උපුටාගැනීමක් ☝☝