අඩෝ එන පොට හරි හරි නෑ..

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    process එක handle කරන්න VFS එකට දීල කියල නේද කියන්නේ? නැතුව immigration officers ඉන්දියාවෙන් ගෙනල්ල නෙවෙයිනේ? :confused:
    VFS global එකට visa hanndle කරන්න දෙනවාට වඩා හොදයි පතොක් යායක් මැදින් හෙළුවෙන් දුවනවා...
     
    • Sad
    Reactions: Edward Kenway

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    whokana රටවල් නේ මේවා. එහෙම private company වල එවුන් immigration control වලට දාන්න පුලුවන්ද? :eek:
    උන් on arrival වීසා නිකුත් කරනවා කියන්නේ මාර කේස් එකක් නේ. උන් ද තිරණය කරන්නේ කාටද වීසා දෙන්නේ කාටද නොදෙන්නේ කියලා? එතකොට උන්ට අපේ සේරම සිස්ටම් වලට ඈක්සස් තියෙනවා ද? ලන්කාවට ඈතුල් වෙන්න තහනම් කරපු එවුන්ගේ ලිස්ට්, එන අනිත් මිනිස්සුන්ගේ පාස්පෝට් වල විස්තර මේ සේරම උන්ගේ අතට යනවා ද? ඒක මාර ලොකු ප්‍රශ්ණයක් නේ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    whokana රටවල් නේ මේවා. එහෙම private company වල එවුන් immigration control වලට දාන්න පුලුවන්ද? :eek:
    මෙහෙ උන්ට data ගැන කිසි අදහසක් නෑ. WhatsApp එකේ තමා hospital, government office පවා ෂෙයාර් කරගන්නෙ විස්තර. නිකන් හදලා දෙන්න ගියාම ඒක බැරි වෙන්න කරන්න තියෙන ඔක්කොම කරනවා.
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    උබලට මේ හැලි ලියනවට අනුර අයියා කියක් දෙනවා ද බන්🙄
    Anna ekai ubalagei NPP ungei wenasa. Ubala liyanne salli walata. Arun liyanne me majara politics nawaththanna one kiyana idea eken volunteer wela.

    Ubala ithin hithanawa NPP un social media walata saratama wiyadam karanawa athi kiyala. FB eketh balahanko. Pohottu profile 90% wage fake. Salli walata post karana ewa. NPP anik paththa.

    Game inna achchila seeyalai, 50 panapu set ekai thamai pohottuwata rawattala capitalize karanna puluwan voter base eka. Anith unnam not interested.
     
    Kavinduo

    Member
    Feb 22, 2022
    5
    2
    3
    මේ පාර රනිලව පරද්දන්න ඕන.. අනුරය හරි කමක් නෑ දේශීයත්වෙට තැන දෙන එකෙක්ව දිනවන්න ඕන. දැක්කනේ එයාපෝට් එකේ සීන් එක. ඒකම ඇති මුන්ව එලවන්න. පරයා එක රැයින් චන්ද ටික නැති කරගත්තා.. අර හරීන් කිව්ව කතාව නිකන් නෙමයිකිව්වේ srilanka part of india කියලා... ඉන්දියාවේ බයියා තමා මෝදී.. 🤬

    ඉන්දියන් කොම්පැණි එකකට දුන්නා කියමු. විදේශ සංචාරකයන්ට ලංකාවේ මුල් ඉම්ප්‍රෙස් එක එන එයාපෝට් එකේ වීසා ඔෆිසර් ඉන්දියන් එකෙක් උනාම නිකමට හිතපන් ලංකාවත් උන්ට එපා වෙයි. ලංකාවේ ඔෆිසර්ලා දැම්මනම් ටිකක් හරි අවුලක් නෑ. නොදකින් විතරක් රනිලා. පරයා ආර්ථික හැදුවට වැඩක් නෑ. දේශීයත්වෙට තැනක් දීපන් පොන්න්නයෝ. නොදකින් මුන්. මුන්ටනම් වැඩි කල් යන්න දෙන්න එපා. ඊලග චන්දෙන් ගෙදර යවපන්.
    කලින් නන් අනුරය ඕවට විරුද්ධව කෑගහනව. දැන් සද්ද නෑ. ඉන්දියාවෙදි හොඳට සලකල වගේ.
     
    • Like
    Reactions: Nilan1987

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    තුම්මුල්ලෙ විමලයාගෙ කොමිනිකේශන් එකේ වැඩ කරන මල්ලිලා ටික මේ දවස් වල මොන පැත්තටද පෝස්ට් හදන්නෙ ? ටිකක් කොන්පියුස් වෙලා ඉන්නෙ නේද
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,277
    26,760
    113
    Kandy
    නාමල් රාජපක්ශ ගේමු වගේ ලයින් එකක් දැනෙනවා රට බේර ගන්න අන්තිම අවස්ථාව
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    I didn't watch that video. the only thing I got was the VFS issuing arrival visas. And some fucker didn't receive a visa.

    Private companies do not make immigration rules here, but the government does. They must adhere to the given guidelines, and applicants must obey the rules and request the visas. And if something had happened, such as they did not produce correct identification or something, do you think that company or government must consider the request and just give the visa?

    Actually, I don't know what happened here. But if it is something with Indians, Jeppos may feel like they just found their long-lost son. As once, they were responsible for killing 60,000 people by inflicting social unrest all over Sri Lanka. I think some other foreign country is funding them for this spreading of the Indian expansionism myth, possibly China.
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    දැන් මේ යන විදිහට ලංකාව ඉංදියාවෙ කෑල්ලක් වෙන්නෙත් නෑ. උං මේක අලිය ගිල්ල දිවුලක් කරනව. මේකෙ උංට ගන්න පුලුවන් දේවල් ගන්නව. උංට තරඟයක් දෙන්න පුලුවන් දේවල් එක්කො උංගෙ යටතට ගන්නව (වරායවල්, මුහුද, මාලු වගේ දේවල්) ඉතුරු ටික විනාශ කරල දානව ( සංචාරක කර්මාන්තය, IT වගේ දේවල්)

    BTW, once CEB is privatized, all 4 distribution companies will be purchased by Indian companies (TATA, Adani etc). Sinhalunta supiri service ekak hambaweyi 🤭
    ඔව ඕක වෙනකම් තමයි මාත් බලං ඉන්නෙ. දැං ඔය ප්‍රයිවට් ප්‍රයිවට් ගහා හැමනෙන උංට දෙකට නමල ඇකේ පුරිනව ඉංදියන් කොම්පැනි කාරයො..
    අන්න එදාට මතක් වෙයි බැන බැන හරි වැඩක් කරගන්න තැනක් තිබ්බ ලංකාවෙ ආන්ඩුව සතුව කියල..
    ------ Post added on May 3, 2024 at 8:59 AM
     
    • Haha
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    දැන් මේ යන විදිහට ලංකාව ඉංදියාවෙ කෑල්ලක් වෙන්නෙත් නෑ. උං මේක අලිය ගිල්ල දිවුලක් කරනව. මේකෙ උංට ගන්න පුලුවන් දේවල් ගන්නව. උංට තරඟයක් දෙන්න පුලුවන් දේවල් එක්කො උංගෙ යටතට ගන්නව (වරායවල්, මුහුද, මාලු වගේ දේවල්) ඉතුරු ටික විනාශ කරල දානව ( සංචාරක කර්මාන්තය, IT වගේ දේවල්)
    Wow, you know that we have access to market of 1.4 billion peoples just 40 miles away.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    ඔයිට වඩා බංකොළොත්, නිවට, පොන්න කමක් රටකට තියෙන්න පුලුවන්ද බන් ඉතින්? 😐😐😐
    ලංකාවෙ පුරවැසියෙක්(වෙලා හිටපු/ආයෙ වෙන්න පුලුවන්) ට රටට එන්න පුලුවන්ද බැරිද කියන්නෙ ඉන්දියන් පුරවැසියෙක්.

    හරි නං වඳ පොන්න වේසියන්ට පුක දෙන එවුන් ලැජ්ජාවක් තියෙනව නං මූදෙ පනින්න ඕන මේව දැකල.
    @monson @2osama @EVC @IndrajithGamage @Asmodeus
    ------ Post added on May 3, 2024 at 4:15 AM

    මම හිතුවේ visa processing VFS එකට දීල කියල. මුන් යකෝ immigration control එකටත් ඉන්දියාවෙන් දාලලුනේ :baffled:

    උන් on arrival වීසා නිකුත් කරනවා කියන්නේ මාර කේස් එකක් නේ. උන් ද තිරණය කරන්නේ කාටද වීසා දෙන්නේ කාටද නොදෙන්නේ කියලා? එතකොට උන්ට අපේ සේරම සිස්ටම් වලට ඈක්සස් තියෙනවා ද? ලන්කාවට ඈතුල් වෙන්න තහනම් කරපු එවුන්ගේ ලිස්ට්, එන අනිත් මිනිස්සුන්ගේ පාස්පෝට් වල විස්තර මේ සේරම උන්ගේ අතට යනවා ද? ඒක මාර ලොකු ප්‍රශ්ණයක් නේ?

    මෙහෙ උන්ට data ගැන කිසි අදහසක් නෑ. WhatsApp එකේ තමා hospital, government office පවා ෂෙයාර් කරගන්නෙ විස්තර. නිකන් හදලා දෙන්න ගියාම ඒක බැරි වෙන්න කරන්න තියෙන ඔක්කොම කරනවා.

    ඒක තමයි කියන විදිහට නම් ඒ වගේ. ඔය immigration officer කියන්නේ එහෙම outsource කරන්න පුළුවන් රස්සාවක් නෙවෙයි. පොලිසිය උසාවිය වගේ නිල රාජකාරියක් තියන රස්සාවක්නේ.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,277
    26,760
    113
    Kandy
    මම හිතුවේ visa processing VFS එකට දීල කියල. මුන් යකෝ immigration control එකටත් ඉන්දියාවෙන් දාලලුනේ :baffled:

    ඒක තමයි කියන විදිහට නම් ඒ වගේ. ඔය immigration officer කියන්නේ එහෙම outsource කරන්න පුළුවන් රස්සාවක් නෙවෙයි. පොලිසිය උසාවිය වගේ නිල රාජකාරියක් තියන රස්සාවක්නේ.
    චරිත සහතික පොලිස් වාර්තා එහෙමත් ඉන්දියන් කොම්පැනි වලින් දෙයි ඉස්සරහය.හරින් පොන්සි කොමිස් ගහලා ඇති එක විසිටර් කෙනෙක්ගෙන් ඩොලර් මෙච්චරක් මට ඕනි කියලා
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    චරිත සහතික පොලිස් වාර්තා එහෙමත් ඉන්දියන් කොම්පැනි වලින් දෙයි ඉස්සරහය.හරින් පොන්සි කොමිස් ගහලා ඇති එක විසිටර් කෙනෙක්ගෙන් ඩොලර් මෙච්චරක් මට ඕනි කියලා
    හරින් කියන්නෙ මේක ඉන්දියාවෙ කොටසක් කියලා නිකමට නෙමෙයි
     
    • Like
    Reactions: Honey Bunch