අඩෝ එහෙම කරන්න එපා .....

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,820
    113
    Mother Earth
    මටත් ආසයි ඔහොම කතා කරන්න strangers ලා එක්ක. ඒත් මට social phobia නිසා camera එකකට මූණ දෙන්න බයයි. 🙁
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,630
    113
    එකමත් එක රටක
    මටත් ආසයි ඔහොම කතා කරන්න strangers ලා එක්ක. ඒත් මට social phobia නිසා camera එකකට මූණ දෙන්න බයයි. 🙁
    වෙස් මුණක් දාගෙන කතා කරපං එහෙනම්.. සෙට් වෙන එකෙක් වගේ නම් ගලවපන්.. ඔය video එකෙත් එකෙක් තඩි වෙස්මුන්ක් දාගෙන ඉන්නේ

    Omegle kiyala thibba issara
    ඒ වෙන එකක් නෙවෙයි ද ?
    ------ Post added on Jul 12, 2024 at 11:06 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,630
    113
    එකමත් එක රටක

    අඩෝ ඕක මේකේ එකෙක් දාල තිබ්බ එකක් බන්.. උගේ එකේ ආතල් ඒවා තිබ්බ.
    මගේ insta එකේ ඉන්නේ වෙන්රටවල් වල digital art කරන උන් විතරයි. :baffled: . insta එකේ වෙන මුකුත් බැලෙන්නේ නෑ .
     
    • Wow
    Reactions: Heshan Daminda