වෙස් මුණක් දාගෙන කතා කරපං එහෙනම්.. සෙට් වෙන එකෙක් වගේ නම් ගලවපන්.. ඔය video එකෙත් එකෙක් තඩි වෙස්මුන්ක් දාගෙන ඉන්නේමටත් ආසයි ඔහොම කතා කරන්න strangers ලා එක්ක. ඒත් මට social phobia නිසා camera එකකට මූණ දෙන්න බයයි.![]()
ඒ වෙන එකක් නෙවෙයි ද ?Omegle kiyala thibba issara
පිස්සුද යකෝ..මේ තොගේ චැනල් එක නේද?
තොගෙනේ අර instagram පේජ් ඒකත්.
. insta එකේ වෙන මුකුත් බැලෙන්නේ නෑ .