අඩෝ, කරුම කියන්නෙ මේවටනෙ 😢😢

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,547
    75,385
    113
    වාහනේ එක පාරක් හප්පගෙන අයිනෙ නවත්තලා තියන් ඉන්නකොට තව ලොරියක් ඇවිත් ඒකට ඇනලා දෙකම ගිහින් ඉස්සරහ තිබ්බ එකේ ආයි වැදිලා. vezel එක කන්ඩෙම්. කියන්නෙ වරායෙන් බාල අරන් එන ගමන් උනා කියලා.

    insurance එකක් දාල තිබ්බත් හම්බෙන්නෙ 80%යි.

    Code:
    https://www.facebook.com/reel/1627293385089719
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,385
    113
    වීඩියෝ එක පේන්නෙ නෑ කලුවො
    ලින්ක් එකට පලයන් මචන්, හුත්ත එම්බෙඩ් වෙන්නෙ නෑ.

    Last edited:

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,291
    2,907
    113
    වාහනේ එක පාරක් හප්පගෙන අයිනෙ නවත්තලා තියන් ඉන්නකොට තව ලොරියක් ඇවිත් ඒකට ඇනලා දෙකම ගිහින් ඉස්සරහ තිබ්බ එකේ ආයි වැදිලා. vezel එක කන්ඩෙම්. කියන්නෙ වරායෙන් බාල අරන් එන ගමන් උනා කියලා.

    insurance එකක් දාල තිබ්බත් හම්බෙන්නෙ 80%යි.

    Code:
    https://www.facebook.com/reel/1627293385089719

    80% reconditioned nisada?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,872
    13,122
    113
    80%යි කියන්නේ වාහනේ ගානෙන් 80% දාලා ඇත්තේ. වාහන වලට ඉන්ශුරන්ස් දාද්දී ෆිනෑන්ස් කාරයෝ, සේල් කාරයෝ දාලා දෙන ඒවා උස්සන් එන් නැතුව දාපු ගානවත් බලන් එන්න ඔනේ. අනික නැවෙන් බාපු ගමන් නම් ටෙම්පරියක් වෙන්න ඇති දෙන්න ඇත්තේ ඒක උන්ගේ ලාබෙට අඩුවට දාන්න ඇති 🥴
     
    • Like
    Reactions: tharakaf and reddit

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    80%යි කියන්නේ වාහනේ ගානෙන් 80% දාලා ඇත්තේ. වාහන වලට ඉන්ශුරන්ස් දාද්දී ෆිනෑන්ස් කාරයෝ, සේල් කාරයෝ දාලා දෙන ඒවා උස්සන් එන් නැතුව දාපු ගානවත් බලන් එන්න ඔනේ. අනික නැවෙන් බාපු ගමන් නම් ටෙම්පරියක් වෙන්න ඇති දෙන්න ඇත්තේ ඒක උන්ගේ ලාබෙට අඩුවට දාන්න ඇති 🥴
    travel insurance, health insurance (if medical isn't free), life insurance, car insurance all are mandatory!
     
    • Love
    Reactions: SimMaster

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,826
    16,759
    113
    ඉස්සර කතාවක් ගියා නේද ඉන්ෂුවරන්ස් ක්ලෙම් වලට ටැක්ස් ගහන්න යනවා කියල. ඒකට මොකද වුනේ?

    මරාගෙන කාපියව් 🤣
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,362
    113
    හුත්ත එම්බෙඩ් වෙන්නෙ නෑ.
    නිකමට හිතපන් එහෙම එම්බෙඩ් කරන්න පුලුවන් වුනා නම් කොහොම වෙයිද?