අඩෝ කැම්පස් ඇරපියව්...!

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    අඩෝ කැම්පස් ඇරපියව්...!

    29531310150919815691524.jpg
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    කෝරලේමහත්තයා;13085289 said:
    ඔන්න මම ඊලග පුවරුව හැදුව...

    අඩෝ උපාධියට සරිලන ‍රැකියාවක් දියව්...

    බදින්න පරක්කු වෙනව...



    ඒ පුවරුවනම් මට අදාල වෙන්නේ නෑ මචෝ....:D
    ඒකත් අල්ලගෙන කෑ ගහන අයත් ඉන්නවා...:P
    උපාධිය ඉවර වෙන්න කලින් මට ජොබ් එකක් ලැබුණා... :D
    ඒත් තාම උපාධිය ඉවර නැහැනේ.... :no:

     

    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT

    ඒ පුවරුවනම් මට අදාල වෙන්නේ නෑ මචෝ....:D
    ඒකත් අල්ලගෙන කෑ ගහන අයත් ඉන්නවා...:P
    උපාධිය ඉවර වෙන්න කලින් මට ජොබ් එකක් ලැබුණා... :D
    ඒත් තාම උපාධිය ඉවර නැහැනේ.... :no:


    :yes::yes::yes::yes::yes::yes:
    Me too...
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    තව ටිකක් ඔහොම වහල තිබුණාවෙ. අඩු ගානෙ රටේ ජනගහනයවත් පාලනය වෙයි.......! :D:D:D:D:D

    රටේ ජනගහන වර්ධනයට සක්‍රීයව දායක වෙන්න මට තියෙන අවස්ථාව නැති වෙයිද දන්නේ නෑ මේ වැඩෙන්...
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව

    ඒ පුවරුවනම් මට අදාල වෙන්නේ නෑ මචෝ....:D
    ඒකත් අල්ලගෙන කෑ ගහන අයත් ඉන්නවා...:P
    උපාධිය ඉවර වෙන්න කලින් මට ජොබ් එකක් ලැබුණා... :D
    ඒත් තාම උපාධිය ඉවර නැහැනේ.... :no:

    ඔයාට නෙමේ මචං සමස්තයක් වශයෙන් වෙනදෙයක් කිව්වේ..
    හැකියාවට ‍රැකියාවක් හොයාගත්ත එකගැන ගැන ආඩම්බරයි..
    :):)
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    කෝරලේමහත්තයා;13085730 said:
    ඔයාට නෙමේ මචං සමස්තයක් වශයෙන් වෙනදෙයක් කිව්වේ..
    හැකියාවට ‍රැකියාවක් හොයාගත්ත එකගැන ගැන ආඩම්බරයි..
    :):)

    :cool: