කෝරලේමහත්තයා;13085289 said:ඔන්න මම ඊලග පුවරුව හැදුව...
අඩෝ උපාධියට සරිලන රැකියාවක් දියව්...
බදින්න පරක්කු වෙනව...




ඒ පුවරුවනම් මට අදාල වෙන්නේ නෑ මචෝ....
ඒකත් අල්ලගෙන කෑ ගහන අයත් ඉන්නවා...
උපාධිය ඉවර වෙන්න කලින් මට ජොබ් එකක් ලැබුණා...
ඒත් තාම උපාධිය ඉවර නැහැනේ....











තව ටිකක් ඔහොම වහල තිබුණාවෙ. අඩු ගානෙ රටේ ජනගහනයවත් පාලනය වෙයි.......!![]()
ඔයාට නෙමේ මචං සමස්තයක් වශයෙන් වෙනදෙයක් කිව්වේ..
ඒ පුවරුවනම් මට අදාල වෙන්නේ නෑ මචෝ....
ඒකත් අල්ලගෙන කෑ ගහන අයත් ඉන්නවා...
උපාධිය ඉවර වෙන්න කලින් මට ජොබ් එකක් ලැබුණා...
ඒත් තාම උපාධිය ඉවර නැහැනේ....


කෝරලේමහත්තයා;13085730 said:ඔයාට නෙමේ මචං සමස්තයක් වශයෙන් වෙනදෙයක් කිව්වේ..
හැකියාවට රැකියාවක් හොයාගත්ත එකගැන ගැන ආඩම්බරයි..![]()
