අඩෝ කොහොමද Defender එක

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    අඩෝ කොහොමද Defender එක

    zNt49LN.jpg


    Jk3CV9w.jpg



    කොහොමද බලපන් භාන්ඩේ...:shocked: RC Defender එකක් බන් :love::shocked: ,මම හිතුවේ ඇත්ත එකක් කියලා.. :lol: යකෝ Rs.135,000 :growl: ...ඇත්ත එකක් තියා සෙල්ලන් එකක්වත් ගන්ඩ බෑ බලන් ගියාම.. :lol::sorry::lol::sorry:
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    oke thawa photos thibba fb eke math hithuwe aththa ekak kiyala bn
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    සිරාවටම ඕක ගැන දාන්න එකෙක් පහදිලි කරපංකෝ

    ඕකෙන් මොකක්ද වෙන්නේ ? remote නේද ඕක ? ගන්න පට්ට අසයි බන්
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    සිරාවටම ඕක ගැන දාන්න එකෙක් පහදිලි කරපංකෝ

    ඕකෙන් මොකක්ද වෙන්නේ ? remote නේද ඕක ? ගන්න පට්ට අසයි බන්

    මේකෙන් වෙන්නේ ඉතින් තනකොල කපන එක තමා.. :yes:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    මරුසිරා;22178695 said:
    පට්ට බන් ..

    1-16-TOYOTA-LAND-CRUISER-SUV-Electric-RC-Radio-Remote-Control-Car-Toy-Official-kid-child.jpg


    ඔන්න ඕකක් තියෙනවා .හැබැයි ටිකක් ලොකු එකක් :love:

    only indoor :sorry:

    අඩෝ කීයටද ගත්තේ..අව්ට්ඩෝර්නම් තවත් පට්ට බන්.දාපන්කො ෆොටෝස් :love:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අඩෝ කීයටද ගත්තේ..අව්ට්ඩෝර්නම් තවත් පට්ට බන්.දාපන්කො ෆොටෝස් :love:

    ඔෆර් එකක් තිබිල ගත්තේ බන් 100 qr එක 50 ට .

    එකියන්නේ ලංකාවේ නම් 2100 වගේ තමා :)

    හිටින්කෝ පොටෝ ටික දාන්නම්;)
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    R/C rock crawler එකෙක් නේ .. ඔකේ වෙනස ඉතින් engine එක වෙනුවට motor එකක් තියන එක තමා . 4x4 drivetrain & suspension system අත්ත එකක වගේම තමා .