අඩෝ කොහොමද Defender එක

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ඔව වැඩ කරන්නෙ කොහොමද? චාර්ජ් කරන්නද තියෙන්නෙ? වාහනත් ඇදගෙන යන්න පුලුවනි ඒවයෙන්. :shocked:

    ඔව් වස්තුවේ .... :love: චාර්ජ් කරන්ඩ තමා තියෙන්නේ..වෙන වාහන ඇදන් යන්ඩනම් අමාරු ඇති මම දැම්ම එකේ..ඒ තරම් පව්ර් නෑ...ඔයා දාලා තියෙන එකේනම් ඔය ඇඳන් යනවා තියෙන්නේ. :rolleyes:
    ආදලෙයි :love:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    R/C rock crawler එකෙක් නේ .. ඔකේ වෙනස ඉතින් engine එක වෙනුවට motor එකක් තියන එක තමා . 4x4 drivetrain & suspension system අත්ත එකක වගේම තමා .

    ඔව් නේද බන්...පට්ට බන්.. :love::D
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    මරුසිරා;22179025 said:
    ඔෆර් එකක් තිබිල ගත්තේ බන් 100 qr එක 50 ට .

    එකියන්නේ ලංකාවේ නම් 2100 වගේ තමා :)

    හිටින්කෝ පොටෝ ටික දාන්නම්;)


    මේකෙ තරම් ඔප්ශන් නැතුව ඇති නේද එහෙනම් මචන් :) ඔය ගානට නැත්නම් සෙට් වෙන්නෙ නෑනේ... :confused:
    උඹ කටාර්ද බන් ඉන්නේ.. :)
    හැබැයි මේක ටැක්ස් නිසාද කොහෙද බන් මෙච්චර ගනන්...නැත්නම් 50 ක්වත් වෙයි :rolleyes: ෆොටෝ කැලි ටිකක් අනිවා දාපන් හොඳද,යටි පැත්තෙත්​