අඩෝ කෝ බං, ගිහං කාලා එන ටිකට අර Social Network Thread එක නෑනේ බං

LOL_70i

Member
Dec 16, 2014
104
35
0
Srilanka
අඩෝ කෝ බං, ගිහං කාලා එන ටිකට අර Social Network Thread එක නෑනේ බං

ඇයි බං ඒක අයින් කරලා,?? මොකක්ද හේතුව.. :confused:
Wovo.lk උන්ගේ සෙට් එකේ එකෙක් නේද, ඒ පොස්ට් එක දාලා තිබුනේ...
:( :eek::eek::eek:
 
Last edited:

LOL_70i

Member
Dec 16, 2014
104
35
0
Srilanka
අඩේ මචං, උබවත් දැක්කද බං සීන් එක..ඒක අයින් කරේ ඇයි..... :( ඒක ලංකාවේ පට්ට ටීම් එකක් බං කරගෙන යන්නේ.. මම FB එකේ දැක්කා.. උන් Research කර කර කාලයක් මහන්සි වෙලා කරන්න ට්‍රයි කරපු වැඩක්..
 
SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    ඇයි බං ඒක අයින් කරලා,?? මොකක්ද හේතුව.. :confused:
    Wovo.lk උන්ගේ සෙට් එකේ එකෙක් නේද, ඒ පොස්ට් එක දාලා තිබුනේ...
    :( :eek::eek::eek:

    :shocked: අම්මට සිරි දැන් දැක්කේ මාත්.. මන් දාපු Post එක අයින් කරලා :sorry:
     
    LOL_70i

    Member
    Dec 16, 2014
    104
    35
    0
    Srilanka
    :shocked: අම්මට සිරි දැන් දැක්කේ මාත්.. මන් දාපු Post එක අයින් කරලා :sorry:

    ඒකනේ බං.. උබලගේ වැඩේ පට්ට. මම උබලා ගැන දන්නවා.. FB එකේ උබලා කාපු කට්ට.. Research තිය තියා. Admin මේක අයින් කරන්න හේතුව මොකක්ද මන්දා... ලංකාවේ පට්ට කොල්ලෝ ටිකකගේ වැඩක් නිසා මමත් ආසාවෙන් හිටියේ.. ඒකයි ආපු ගමන් ඇහුවේ බං.. :(
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මොකක් ගැනද බන් උඹල මේ කතා කරන්නෙ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    කිනම් වැජයිනාවක් ගැනද නුඹලා කතා වෙන්නේ :confused::confused::confused:
     
    LOL_70i

    Member
    Dec 16, 2014
    104
    35
    0
    Srilanka
    මොකක් ගැනද බන් උඹල මේ කතා කරන්නෙ?

    නෑ බං.. මේ කොල්ලෝ සෙට් එකක් ලංකාවේ Social Network එකක් ගැන thread එකක් දාලා. මම උන් ගැන දන්නවා... පස්සේ ඒක සයිට් එකෙන් අයින් කරලා දාලා බං.. ඒකයි මම ඇහුවේ, :(

    wovo.lk බං සයිට් එක. වැඩ්ඩෝ සෙට් එකක Develop කරගෙන යනනේ..

    උබලත් ගිහං සප් එකක් දීපල්ලා.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    giphy.gif
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,158
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නෑ බං.. මේ කොල්ලෝ සෙට් එකක් ලංකාවේ Social Network එකක් ගැන thread එකක් දාලා. මම උන් ගැන දන්නවා... පස්සේ ඒක සයිට් එකෙන් අයින් කරලා දාලා බං.. ඒකයි මම ඇහුවේ, :(

    wovo.lk බං සයිට් එක. වැඩ්ඩෝ සෙට් එකක Develop කරගෙන යනනේ..
    උබලත් ගිහං සප් එකක් දීපල්ලා.

    දැන් මේකනේ කුකුළෝ සිද්දිය..... උඹලැයි කඩයක් තියෙනවා..... මිනිස්සුත් පිරෙන්න එනවා...... එකෙක් ඇවිත් උබලැයි කඩේ බෝඩ් එකක් ගහනවා..... පට්ට කොල්ලෝ ටිකක් අලුතින් කඩයක් අරිනවා මීට වඩා පට්ට, එහෙ ගිහිං බලන්න කියලා......
    උබ මොකද කරන්නේ?????:eek::P:rofl: