අඩෝ ගිනි බෝලයක්

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ඉස්සරහ ගෙදරට ගිණි බෝලයක් වගේ අකුණක් රෝල් වෙලා ඇවිල්ලා T.V camera ඔක්කොම ඉවරයි...ගිණි බෝලයක් වගේ රෝල් වෙවී ආවා කියන්නේ...
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මගේ යාලුවෙක්ගේ ගේක ඉස්සර ඔහොම එකක් වෙලා තිබුනා. ගේ කාමරයක් ඇතුලේ, කරන්ට් වයර් දිගේ අකුනක් ගිනි බෝලයක් වගේ ගිහිල්ලා තිබුනා. ඊට පස්සේ බිත්තියේ පහත එක තැනක් හිල් කරගන අකුන එලියට ගිහිල්ලා. මට තාම ඒක ෂුවර් නැ. ඒත් ගිනි බෝලේ ගිය ලයින් එකේ රටාවකට පිච්චිලා තිබුනා.
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ඔතන ඉන්න ඇන්ටා පාරක් කියනවා එයාගේ නෑදෑ ගෙදරකත් ඔහොම උනාලු...සාලෙන් රෝල් වෙවී ඇවිත් කුස්සියෙන් ගියාලු...කොහෙන් ගියාද දන්නෑලු....
     
    • Haha
    Reactions: Ryan08

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    ගෙයක් ඇතුලෙ ඔය වගේ බෝලයක් ගිහින් tv එකට වැදිල පුපුරල යනව video එකක් තිබ්බ. හෙන හෙමින් යන්නෙ. ගානට ඇරල තියන දොරවල් අස්සෙන් යනව.
     
    • Wow
    Reactions: NRTG and Dexter011

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    උබල වගේ උන් හෙන ගැහුවත් හැදෙන්නේ නැහැනේ...
    කුක්කු බලන ගමන් හෙන ගැහුවත් කමක් නෑ බ්‍රෝ

    ගෙයක් ඇතුලෙ ඔය වගේ බෝලයක් ගිහින් tv එකට වැදිල පුපුරල යනව video එකක් තිබ්බ. හෙන හෙමින් යන්නෙ. ගානට ඇරල තියන දොරවල් අස්සෙන් යනව.
    Video eka danna
    ------ Post added on Apr 11, 2024 at 10:07 PM
     
    • Like
    Reactions: Ryan08 and NRTG