ඉස්සරහ ගෙදරට ගිණි බෝලයක් වගේ අකුණක් රෝල් වෙලා ඇවිල්ලා T.V camera ඔක්කොම ඉවරයි...ගිණි බෝලයක් වගේ රෝල් වෙවී ආවා කියන්නේ...
ඔව් කුක්කු බලන ගමන් දැන් ඉන්නේ...ගමේ ගෑනු ටික නයිටි පිටින් දැන් ඒ ගෙදරට ඇවිත්ද
උබල වගේ උන් හෙන ගැහුවත් හැදෙන්නේ නැහැනේ...ඔව් කුක්කු බලන ගමන් දැන් ඉන්නේ...
කුක්කු බලන ගමන් හෙන ගැහුවත් කමක් නෑ බ්රෝඋබල වගේ උන් හෙන ගැහුවත් හැදෙන්නේ නැහැනේ...
Video eka dannaගෙයක් ඇතුලෙ ඔය වගේ බෝලයක් ගිහින් tv එකට වැදිල පුපුරල යනව video එකක් තිබ්බ. හෙන හෙමින් යන්නෙ. ගානට ඇරල තියන දොරවල් අස්සෙන් යනව.
කුක්කු බලන ගමන් හෙන ගැහුවත් කමක් නෑ බ්රෝ
Video eka danna
------ Post added on Apr 11, 2024 at 10:07 PM