අඩෝ ටොයියා (Toiya) මෙහෙ වර

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,292
    1
    13,187
    113
    Gotham City
    අඩෝ ටොයියා (Toiya) මෙහෙ වර

    මොකෝ මේ ගැන කියන්නේ ??? .උඹේ බෞද්ධ නායකයා හම්බයෝ එක්ක .

    11707494_10152816006001467_3063418684813882946_n.jpg


    11403020_10152816012461467_702499808476337242_n.jpg


    11018919_10152816005591467_223517588924634245_n.jpg

    11692640_10152816006031467_5477995413491291136_n.jpg

     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කවුද බන් රොල්ස් වල පින්තූර දැම්මේ? :angry: මේ වෙලාවේ.
    දැන් මට ඒවා කන්න ඕනේ. :(

     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මුස්ලිම් අය පිළුනු වුනු කෑම කන්න ආසයිලු නේ :sorry: :sorry: :sorry:
    ඔය රෝල්ස් වලටත් පිළුණු වුනු කෑම දාලද දන්නෑ :sorry: :sorry: :sorry:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මුස්ලිම් අය පිළුනු වුනු කෑම කන්න ආසයිලු නේ :sorry: :sorry: :sorry:
    ඔය රෝල්ස් වලටත් පිළුණු වුනු කෑම දාලද දන්නෑ :sorry: :sorry: :sorry:

    බොරු කියන්න එපා බන්, ඉස්සර අපි හිටපු හරියේ මුස්ලිම් පවුල් 2ක් වගේ හිටියා, උන් උන්ගේ උත්සව වගේ දවස් වලට වටලප්පන් දෙනවා පැත්තටම, අපි එතකොට අනෙක් සිංහල එවුන් අවුරුද්දට උන්ට කෑම දෙනවා.