අඩෝ තමිල්නාඩු මාර ලස්සනයි නේ.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මුගේ කෑම එක වැඩක් නෑ.
    මේක ලංකාවේ කොල්ලෙක් ඉන්දියාවේ යන වීඩියෝ වගයයක් මට රෙකමඩ් උනා youtube එකේ. පොඩ්ඩක් බැලුව, පට්ට ලස්සනයි නේ සමහරහ පළාත් බන්. මම නං හිතුවේ තමිල්නාඩු ගු හටයි කියල, එත් ලංකාවේ වගේම ලස්සන පරිසරයක් හිය්නවා සමහර තැන වල බන්. පොඩි ටුවර් එකක් දැනත් හිතුන.

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඉන්දියාවෙ පාරෙ සෙන ඒරියාස් මොනවද ??
    ඉන්දියවේ ඉතින් හැම ඒරිය එකේම රෙනවනේ බන්.
    මූ world tour කිව්වට ඉන්දියාවේ විතරයිනේ ට්‍රැවල් කරන්නේ..ඉන්දියාවේ කෑම නම් පට්ටම ලාභයි..
    ඔව් නේ බන්. කාම නම් පට්ටම ලාබයි.
    මොකද්ද බන් income source එක මෙහෙම ට්‍රැවල් කරන්න
    ඉන්දියාවේ ට්‍රවල් කරන්න මහා සල්ලියක් ඕනේ නෑ බන්. බලපන් කෑම, රුම් පට්ටම ලාබයි නේ. ලංකවේ කළු හැම දැක්කම එකෙන්ම නෝමල් රේට්ස් දෙන්නෙත්. ලංකවේ කිව්වම මිනිස්සු මුට ගොඩක් උදවුත් කරනවා බන්.

    mu mage class mate kenek. patta sira dial ekak.
    පට්ට ඒ බන්. කොහේ පොරකද මේ.
    ------ Post added on Sep 19, 2024 at 5:44 PM
     
    • Love
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,373
    32,094
    113
    මුගේ කෑම එක වැඩක් නෑ.
    මේක ලංකාවේ කොල්ලෙක් ඉන්දියාවේ යන වීඩියෝ වගයයක් මට රෙකමඩ් උනා youtube එකේ. පොඩ්ඩක් බැලුව, පට්ට ලස්සනයි නේ සමහරහ පළාත් බන්. මම නං හිතුවේ තමිල්නාඩු ගු හටයි කියල, එත් ලංකාවේ වගේම ලස්සන පරිසරයක් හිය්නවා සමහර තැන වල බන්. පොඩි ටුවර් එකක් දැනත් හිතුන.

    lankawa paradise ekak ban hariyata haduwoth
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    විශේෂ ලස්සනක් නෑ බන් මෙහෙ වගේ තමයි නේද?
    කේරලේ දිහා අර ඇළ පාරවල්, ලොකු පොල් වතු යායවල් එහෙමනම් පට්ට යුනික් අමුතුම ලස්සනක් තියේ ඒ ගම්වල..
     
    • Like
    Reactions: NRTG

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,619
    2,130
    113
    mehema itihin kaka bibi ewida ewida inna lebenawa kiyanneth ithin pinak thamai.income source eka mokadda danne na,channel eke income eken kiyala hithanna amarui
     
    • Like
    Reactions: NRTG

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,676
    8,916
    113
    kandy
    ඉන්දියවේ ඉතින් හැම ඒරිය එකේම රෙනවනේ බන්.

    ඔව් නේ බන්. කාම නම් පට්ටම ලාබයි.

    ඉන්දියාවේ ට්‍රවල් කරන්න මහා සල්ලියක් ඕනේ නෑ බන්. බලපන් කෑම, රුම් පට්ටම ලාබයි නේ. ලංකවේ කළු හැම දැක්කම එකෙන්ම නෝමල් රේට්ස් දෙන්නෙත්. ලංකවේ කිව්වම මිනිස්සු මුට ගොඩක් උදවුත් කරනවා බන්.

    පට්ට ඒ බන්. කොහේ පොරකද මේ.
    ------ Post added on Sep 19, 2024 at 5:44 PM
    Nuwara machan.
    Chemistry Special degree ekak tiyenne mathaka hatiyata.
    honda kollek machan.
    kochchara aduranne nathi ekek unath udawwak elluwoth pana unath dena dial ekak.
    Nama Suranga Mahesh
     
    • Like
    Reactions: pc kush