අඩෝ පට්ට කොමෙන්ට් එකක්
අඩෝ පට්ට කොමෙන්ට් එකක් දැක්ක සයිට් එකක, ගරු මහදැනමුත්තා තමයි දාලා තියෙන්නේ මට බඩ අල්ලන් හිනා ඒක දැකල.
ඔන්න උබලටත් දැම්ම ඒක බලන්න...
ඊයේ රාත්රී වැල්ලවාය ප්රදේශයේ දක්නට ලැබුණු අද්භූත ආලෝකය යන හෙඩිම යටතේ තමයි මේක දාලා තිබ්බේ
"ඔය පිටසක්වල උන් පීරිසි වල විතරක් නෙමයි අඬු කෝප්ප වල හිටන් යනවා..මම දැක්ක මේ ලගදි ඕකුන් දෙන්නෙක් හෙන තඩි ගුරුලේත්තුවක නැගල යනවා..එහෙ පීරිසි කියන්නේ නිකන් මෙහෙ මෝටබයික් වගේ තමයි. සල්ලි තියන උන් මෙහෙ කාර් ජීප් වල යනවා වරේ යන්නේ හැලි වලන් සාස්පන් වල නැගල..දුප්පත් එකාට බස් වගේ තියන්නේ කලගෙඩි තමයි."