අඩෝ පට්ට සීන් එක. 🤭🤭🤭

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,268
    21,146
    113
    මන් පහුගිය දවසක ත්‍රෙඩ් එකක් දැම්මා ජා ඇල පැත්තෙ එකෙක් ගැන විස්තරයක් හොයාගන්න,

    https://elakiri.com/threads/ජා-ඇල-තුඩැල්ල-පැත්තෙ-ඉන්නෙ-කව්ද.2174089/

    එලකිරි මෙම්බර් කෙනෙක් ඒ පැත්තෙ කියපු නිසා මන් උගේ පොටො එකක් පී එම් කලා. ඌ තුඩැල්ලෙ කිව්ව නිසා. ඌ දැන් රිප්ලයි නැ. මන් ඊයෙත් මැසෙජ් එකක් දැම්මා කො බන් ඇයි උබ රිප්ලයි නැත්තෙ උබද ඒ පොටො එකෙ ඉන්නෙ කියල. ඌ දැන් ටිකකට කලිනුත් ඔන්ලයින් ඉදල තියෙනවා ඒත් රිප්ලයි නෑ. මන් ඊට පස්සෙ අර පොටො එකෙ ඉන්න එකාගෙ ෆෙස්බුක් එක බලනකොට ඌ පොටො ඔක්කොම අයින් කරගෙන.

    ඩයල් එක එලකිරි මෙම්බර් ම වෙන්න පුලුවන්ද? :baffled: :baffled: :baffled:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,146
    113

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    PMgdwpi.gif

    අරූට දුන්න කිව්ව පොටෝ එක දාපන් බලන්න ආයිබෝං
     
    • Haha
    Reactions: pathaleiretta

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,245
    166,457
    113
    එකමත් එක රටක
    අන්න උබ අල්ල ගත්තා :baffled:
    දමින්දය දන්න තුඩැල්ලක් නෑ යකෝ.. පානදුරේ තට්ටය

    අර උබට රිප්ලයි කරපු එකා නම් දවසක් මාත් එක්ක කතා වුනා
    මම ඉන්නේ ඔය ඒරියල් එකට හූ තුනක් විතර ලගින් 🥱
    දාං බලන්න මොකාද කියල බලන්න
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    මන් පහුගිය දවසක ත්‍රෙඩ් එකක් දැම්මා ජා ඇල පැත්තෙ එකෙක් ගැන විස්තරයක් හොයාගන්න,

    https://elakiri.com/threads/ජා-ඇල-තුඩැල්ල-පැත්තෙ-ඉන්නෙ-කව්ද.2174089/

    එලකිරි මෙම්බර් කෙනෙක් ඒ පැත්තෙ කියපු නිසා මන් උගේ පොටො එකක් පී එම් කලා. ඌ තුඩැල්ලෙ කිව්ව නිසා. ඌ දැන් රිප්ලයි නැ. මන් ඊයෙත් මැසෙජ් එකක් දැම්මා කො බන් ඇයි උබ රිප්ලයි නැත්තෙ උබද ඒ පොටො එකෙ ඉන්නෙ කියල. ඌ දැන් ටිකකට කලිනුත් ඔන්ලයින් ඉදල තියෙනවා ඒත් රිප්ලයි නෑ. මන් ඊට පස්සෙ අර පොටො එකෙ ඉන්න එකාගෙ ෆෙස්බුක් එක බලනකොට ඌ පොටො ඔක්කොම අයින් කරගෙන.

    ඩයල් එක එලකිරි මෙම්බර් ම වෙන්න පුලුවන්ද? :baffled: :baffled: :baffled:
    yako mama nemei. photo eke inne suddonta deepu paramparawaka wage ekek. api hoda kalu kollo yako. photo eke inna ekage podi gay kurulu line ekakuth penawa.

    yako mama reply kare na kiyala tho post ekakuth dalane. ubath maru baduwak thamai :lol:

    mata therena widiyata uba me dial eka hoyanne hodakata nemei. mokak hari gu case ekak.
     
    Similar threads