මන් පහුගිය දවසක ත්‍රෙඩ් එකක් දැම්මා ජා ඇල පැත්තෙ එකෙක් ගැන විස්තරයක් හොයාගන්න,
https://elakiri.com/threads/ජා-ඇල-තුඩැල්ල-පැත්තෙ-ඉන්නෙ-කව්ද.2174089/
එලකිරි මෙම්බර් කෙනෙක් ඒ පැත්තෙ කියපු නිසා මන් උගේ පොටො එකක් පී එම් කලා. ඌ තුඩැල්ලෙ කිව්ව නිසා. ඌ දැන් රිප්ලයි නැ. මන් ඊයෙත් මැසෙජ් එකක් දැම්මා කො බන් ඇයි උබ රිප්ලයි නැත්තෙ උබද ඒ පොටො එකෙ ඉන්නෙ කියල. ඌ දැන් ටිකකට කලිනුත් ඔන්ලයින් ඉදල තියෙනවා ඒත් රිප්ලයි නෑ. මන් ඊට පස්සෙ අර පොටො එකෙ ඉන්න එකාගෙ ෆෙස්බුක් එක බලනකොට ඌ පොටො ඔක්කොම අයින් කරගෙන.
ඩයල් එක එලකිරි මෙම්බර් ම වෙන්න පුලුවන්ද?