
ara sudu raulak thiyana siya ganada kiwe?#මාලිමාවට10000001
අද්යාත්මික සුවයමම දැක්කා මූට අද නුවර පේමන්ට් එකේ එකෙක් බැනල එලෙව්වා![]()

පන්ති පහ ගිය 3% ට ඔව්ව හොදට මතකයි. අමතක අඩු මාසෙන් පිදුන ජෙපි ඩයල් වලට තමා.මුගේ යූ ටියුබ් චැනල් වල සබ්ස් වැඩිවෙන නිසා හෙනම ලොකුකමෙන් ඉන්නේ.. මාලිමාවේ අයටත් දැන් මතක නැහැ මූ රාජපක්ෂලට කඩේ ගියා කියලා..![]()
අද්යාත්මික සුවය
මාලිමාව පස්සෙ ගිහින් මාලිමාව පැරදුණොත් මාර විදිහට සයිකො ගහන සෙට් එකක් බිහිවෙලා ඉන්නෙ. උන්ට අනිත් පාක්ෂිකයන් පේන්න බැහැ. රනිල්ට හරි සජිත්ට හරි සහයෝගය දක්වල tiktok එකේ වීඩියෝ එකක් දාන්න බෑ බනිනවා. හෙනම කිරින්ජ්.
ඕකා හදපු සින්දුවෙ දෙකට නැවීගෙන අතින් මොකක්ද කර කර වේසකම් පෑවා මට නම් හොඳට මතකයි.මුගේ යූ ටියුබ් චැනල් වල සබ්ස් වැඩිවෙන නිසා හෙනම ලොකුකමෙන් ඉන්නේ.. මාලිමාවේ අයටත් දැන් මතක නැහැ මූ රාජපක්ෂලට කඩේ ගියා කියලා..![]()