අඩෝ පවු සුදා😂

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,337
    10,666
    113
    458381464_1046049487077486_9080798560867791606_n.jpg
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,818
    48,506
    113
    මුගේ යූ ටියුබ් චැනල් වල සබ්ස් වැඩිවෙන නිසා හෙනම ලොකුකමෙන් ඉන්නේ.. මාලිමාවේ අයටත් දැන් මතක නැහැ මූ රාජපක්ෂලට කඩේ ගියා කියලා.. :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,019
    101,680
    113
    මුගේ යූ ටියුබ් චැනල් වල සබ්ස් වැඩිවෙන නිසා හෙනම ලොකුකමෙන් ඉන්නේ.. මාලිමාවේ අයටත් දැන් මතක නැහැ මූ රාජපක්ෂලට කඩේ ගියා කියලා.. :rofl:
    පන්ති පහ ගිය 3% ට ඔව්ව හොදට මතකයි. අමතක අඩු මාසෙන් පිදුන ජෙපි ඩයල් වලට තමා.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,427
    5,617
    113
    Panadura
    කොහොමත් 60%ක් මාලිමාවට එනවා. මූ වීඩියෝ කරලා ගානක් හොයාගන්නවා.
     
    • Like
    Reactions: nadunkwee

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මාලිමාව පස්සෙ ගිහින් මාලිමාව පැරදුණොත් මාර විදිහට සයිකො ගහන සෙට් එකක් බිහිවෙලා ඉන්නෙ. උන්ට අනිත් පාක්ෂිකයන් පේන්න බැහැ. රනිල්ට හරි සජිත්ට හරි සහයෝගය දක්වල tiktok එකේ වීඩියෝ එකක් දාන්න බෑ බනිනවා. හෙනම කිරින්ජ්.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,515
    22,196
    113
    මාලිමාව පස්සෙ ගිහින් මාලිමාව පැරදුණොත් මාර විදිහට සයිකො ගහන සෙට් එකක් බිහිවෙලා ඉන්නෙ. උන්ට අනිත් පාක්ෂිකයන් පේන්න බැහැ. රනිල්ට හරි සජිත්ට හරි සහයෝගය දක්වල tiktok එකේ වීඩියෝ එකක් දාන්න බෑ බනිනවා. හෙනම කිරින්ජ්.

    ඒක තමා මටත් තියෙන අවුල..මාලිමාවේ උන්ට තියෙන්නේ මහ අමුතු වෙෙරී අදහස්.පේනවනේ මේකෙම..අපිට අපේ මතයක් කියන්න බෑ අම්ම මතක් කරන් කුණුහරුප කියන් ඵන්නේ..වෙන කිසිම පක්ෂකක උන් ඔය වගේ හැසිරෙන්නෙ නෑ.අපිත් 2011 ඉඳන් නේ මේකේ ඉන්නේ....මෙහෙම උන්ට රටේ බලය ගියා කියන්නේ ඉතිං සොරිම තමා..මුන්ට කඩේ යන්නෙ නැති විරුද්ධ පක්ෂ වල උන්වත් මරල දායි..ලංකාව උතුරු කොරියාවක්ම වෙයි..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    මුගේ යූ ටියුබ් චැනල් වල සබ්ස් වැඩිවෙන නිසා හෙනම ලොකුකමෙන් ඉන්නේ.. මාලිමාවේ අයටත් දැන් මතක නැහැ මූ රාජපක්ෂලට කඩේ ගියා කියලා.. :rofl:
    ඕකා හදපු සින්දුවෙ දෙකට නැවීගෙන අතින් මොකක්ද කර කර වේසකම් පෑවා මට නම් හොඳට මතකයි.

    මගේ පොතේ නම්
    වන්ස් අ වල් වේසාවා, අ'ල්වේස් අ වල් වේසාවා