අඩෝ පොඩි සීන් එකක්

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,918
    16,896
    113
    Colombo
    අපි අපිමද?

    WestWorld බලපු කට්ටියටත් මෙහෙම වෙන්න ඇති සමහර විට. :rolleyes:
    මට නිතරම හිතෙන දෙයක් තමයි අපිත් කවුරුහරි විසින් පාලනය කරනවා ඇත්දෝ කියල.:eek: ඒ කිව්වේ අපිට අවශ්‍ය නැති දේවල් නොපෙනන්නත් අවශ්‍ය දේවල් පෙනෙන්නත් කවුරුහරි අපිව පාලයන කරන කෙනෙක් විසින් අපිට ප්‍රෝග්‍රෑම් කරලා කියල. :eek:
    තව එකක්, අපි මේ දකින දේවල් ඇත්තම දේවල් නොවෙන්නත් දකින දේවල් එහෙම පෙන්න අපිව හදල කියලත් හිතෙනවා.
    සමහර විට අපි නොපෙනෙන දේවල් පස්සේ, ඒ කිව්වේ alien ගැන හොයනවා කියන්නේ අපේ තියෙන මොකක් හරි අඩුපාඩුවක් නිසා (ප්‍රෝග්‍රෑම් code එකේ අවුලක් නිසාද) කියලත් හිතෙනවා ඕයි.

    මට පිස්සුද බන්? :sorry::sorry::eek::eek::confused:

    Last edited:
    • Like
    Reactions: sameira and Marmite

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    WestWorld බලපු කට්ටියටත් මෙහෙම වෙන්න ඇති සමහර විට. :rolleyes:
    මට නිතරම හිතෙන දෙයක් තමයි අපිත් කවුරුහරි විසින් පාලනය කරනවා ඇත්දෝ කියල.:eek: ඒ කිව්වේ අපිට අවශ්‍ය නැති දේවල් නොපෙනන්නත් අවශ්‍ය දේවල් පෙනෙන්නත් කවුරුහරි අපිව පාලයන කරන කෙනෙක් විසින් අපිට ප්‍රෝග්‍රෑම් කරලා කියල. :eek:
    තව එකක්, අපි මේ දකින දේවල් ඇත්තම දේවල් නොවෙන්නත් දකින දේවල් එහෙම පෙන්න අපිව හදල කියලත් හිතෙනවා.
    සමහර විට අපි නොපෙනෙන දේවල් පස්සේ, ඒ කිව්වේ alien ගැන හොයනවා කියන්නේ අපේ තියෙන මොකක් හරි අඩුපාඩුවක් නිසා (ප්‍රෝග්‍රෑම් code එකේ අවුලක් නිසාද) කියලත් හිතෙනවා ඕයි.

    මට පිස්සුද බන්? :sorry::sorry::eek::eek::confused:

    ඔව් :yes: :yes:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,918
    16,896
    113
    Colombo
    game of thrones බලල ඉවර වෙලා බලන්න ඕනෙ :baffled: :baffled:

    එකෙත් එක තැනක ඇත්ත මිනිහෙක්ට තමන් ඇත්ත කෙනෙක්ද කියල සැකයක් එන වෙලාවක් තියෙනවා. :sorry::sorry::sorry:

    පිස්සු හැදෙන්න ඉතා ආසන්න මොහොතක් :eek:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ජුරාසික් යුගය නිර්‍ර්ක්සනය කරල
    දැන් මානවය නීරික්සන්ය කරනව
    වෙන්න පුලුවන්. අපිට අලෝක වර්ස ගනන්
    දුර උනාට
    ඒලියන්ල සී.සී ටී.වී එකෙන් බලනව
    වගේ හොදට බලාගෙන ඇති
    අපේ උන් කරන පිස්සු වැඩ ගැන.

    අපිට අවුර්දු මිලියන ගනන් හොයන්න
    බැරි උනාට උන්ට අවුරුදු මිලියනයක්
    කියන්නේ දවසක් වගේ වෙන්න පුලුවන්

    මටත් පිස්සුද බන්​
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,368
    20,777
    113
    Panadura
    ජුරාසික් යුගය නිර්‍ර්ක්සනය කරල
    දැන් මානවය නීරික්සන්ය කරනව
    වෙන්න පුලුවන්. අපිට අලෝක වර්ස ගනන්
    දුර උනාට
    ඒලියන්ල සී.සී ටී.වී එකෙන් බලනව
    වගේ හොදට බලාගෙන ඇති
    අපේ උන් කරන පිස්සු වැඩ ගැන.

    අපිට අවුර්දු මිලියන ගනන් හොයන්න
    බැරි උනාට උන්ට අවුරුදු මිලියනයක්
    කියන්නේ දවසක් වගේ වෙන්න පුලුවන්

    මටත් පිස්සුද බන්​

    :nerd: :nerd: :nerd:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,918
    16,896
    113
    Colombo
    ජුරාසික් යුගය නිර්‍ර්ක්සනය කරල
    දැන් මානවය නීරික්සන්ය කරනව
    වෙන්න පුලුවන්. අපිට අලෝක වර්ස ගනන්
    දුර උනාට
    ඒලියන්ල සී.සී ටී.වී එකෙන් බලනව
    වගේ හොදට බලාගෙන ඇති
    අපේ උන් කරන පිස්සු වැඩ ගැන.

    අපිට අවුර්දු මිලියන ගනන් හොයන්න
    බැරි උනාට උන්ට අවුරුදු මිලියනයක්
    කියන්නේ දවසක් වගේ වෙන්න පුලුවන්

    මටත් පිස්සුද බන්​

    අපිත් මේ ටෙස්ට් එකක ඉන්නේ කියල හිතෙන්නේ මට විතරද? :sorry::sorry:
    අපි හොයාගන්න නව නිපැවුම් එහෙම හොයාගන්න අපිට ඉඩ දීල අවශ්‍ය දේවල් අපේ මනසට දාල කියල හිතෙන්නේ මට විතරද? :(:eek::sorry:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    WestWorld බලපු කට්ටියටත් මෙහෙම වෙන්න ඇති සමහර විට. :rolleyes:
    මට නිතරම හිතෙන දෙයක් තමයි අපිත් කවුරුහරි විසින් පාලනය කරනවා ඇත්දෝ කියල.:eek: ඒ කිව්වේ අපිට අවශ්‍ය නැති දේවල් නොපෙනන්නත් අවශ්‍ය දේවල් පෙනෙන්නත් කවුරුහරි අපිව පාලයන කරන කෙනෙක් විසින් අපිට ප්‍රෝග්‍රෑම් කරලා කියල. :eek:
    තව එකක්, අපි මේ දකින දේවල් ඇත්තම දේවල් නොවෙන්නත් දකින දේවල් එහෙම පෙන්න අපිව හදල කියලත් හිතෙනවා.
    සමහර විට අපි නොපෙනෙන දේවල් පස්සේ, ඒ කිව්වේ alien ගැන හොයනවා කියන්නේ අපේ තියෙන මොකක් හරි අඩුපාඩුවක් නිසා (ප්‍රෝග්‍රෑම් code එකේ අවුලක් නිසාද) කියලත් හිතෙනවා ඕයි.

    මට පිස්සුද බන්? :sorry::sorry::eek::eek::confused:

    Indian freelancer ekenk ta kiyala wennathi program eka liyaganna aththe ehenam :P
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මටත් ඉස්සර එහෙම හිතුනා පරණ ටීවී සීරිස් එකක් බලලා
    නම නම් මතක නැහැ මම පොඩි කාලේ ගිය එකක්
    ටීවී සීරීස් එකේ සේරම වෙලා අන්තිමට එක පාරම වටපිටාව සුදු වෙලා නළුවා කෑ ගහනවා
    පස්සෙ එක පාරටම වතුර එකකින් ඇහැරෙනවා. එතකොට එයා ඉන්නෙ ටියුබ් එකක් ඇතුලේ
    වට පිට තව ඒ වගේ ටියුබ් කෝටි ගානක් තියෙනවා
    රොබෝ කෙනෙක් ඇවිත් ස්විච් එකක් දැම්මම එයාට ඒවා අමතක වෙලා ආයෙත් එයා උපදිනවා පෙන්නනවා :shocked:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,918
    16,896
    113
    Colombo
    api serama simulation ekaka hitiya kiyamuko ekan athi wade mokadda anith parshawayata. ape boring life eka dakala unta epa wela nadda dan nae :lol:

    මටත් ඉස්සර එහෙම හිතුනා පරණ ටීවී සීරිස් එකක් බලලා
    නම නම් මතක නැහැ මම පොඩි කාලේ ගිය එකක්
    ටීවී සීරීස් එකේ සේරම වෙලා අන්තිමට එක පාරම වටපිටාව සුදු වෙලා නළුවා කෑ ගහනවා
    පස්සෙ එක පාරටම වතුර එකකින් ඇහැරෙනවා. එතකොට එයා ඉන්නෙ ටියුබ් එකක් ඇතුලේ
    වට පිට තව ඒ වගේ ටියුබ් කෝටි ගානක් තියෙනවා
    රොබෝ කෙනෙක් ඇවිත් ස්විච් එකක් දැම්මම එයාට ඒවා අමතක වෙලා ආයෙත් එයා උපදිනවා පෙන්නනවා :shocked:

    ඔය තියෙන්නේ.. :eek: වෙන්න බැරිද කියහන්කෝ ඉතින් :eek:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    කෝ අපේ ඔරියන් තුමා... අපිට පිහිට වන්න...පීස්
     
    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    Ne uba kiyana de matath hithila thiyenawa witharak newei thaama hithanawa. Un api inna. Souragraha mandalayath plan karala place karala ape loke balance wenna guruthwakarshanaya set karala thiyenawada kiyala man hithanawa.

    Mata hodatama pissuda ban.......?
     
    blue_in_rio

    Well-known member
  • වෙනස් විදියට හිතන මිනිස්සුන්ට පිස්සු නෑ බන්.හැමදාම මේ ලෝකේ වෙනස් කලේ, වෙනස් විදියට හිතපු මිනිස්සු.හොඳට වගේම නරකටත්.වෙනස් විදියට හිතන්න බයවෙන්න එපා.ඒත් ඒ හිතපු දේවල් තව කෙනෙකුට කියද්දි සහ කරද්දි නම් හොඳට හිතලා බලන්න ඕනා.මොකද මේ ලෝකේ හැම මනුස්සයම හැඩගැහුණු පිළිවෙලක් තියෙනවා.ඒකෙන් පිට දෙයක් අහන්න දකින්න ලැබෙනවා කියන්නේ, උන්ට ඒවා අමුතු, අද්භූත දේවල්.එහෙම උනාම ඒ මිනිස්සු හඳුන්වන්නේ, වෙනස් විදියට හිතන එකා පිස්සෙක් කියලා.තව දවසක් දෙකක් මේ ත්‍රෙඩ් එක අප් උනොත්, උබටම බලාගන්න පුලුවන් ඒක. :baffled::baffled: