අපි අපිමද?
WestWorld බලපු කට්ටියටත් මෙහෙම වෙන්න ඇති සමහර විට.
මට නිතරම හිතෙන දෙයක් තමයි අපිත් කවුරුහරි විසින් පාලනය කරනවා ඇත්දෝ කියල.
ඒ කිව්වේ අපිට අවශ්‍ය නැති දේවල් නොපෙනන්නත් අවශ්‍ය දේවල් පෙනෙන්නත් කවුරුහරි අපිව පාලයන කරන කෙනෙක් විසින් අපිට ප්‍රෝග්‍රෑම් කරලා කියල. 
තව එකක්, අපි මේ දකින දේවල් ඇත්තම දේවල් නොවෙන්නත් දකින දේවල් එහෙම පෙන්න අපිව හදල කියලත් හිතෙනවා.
සමහර විට අපි නොපෙනෙන දේවල් පස්සේ, ඒ කිව්වේ alien ගැන හොයනවා කියන්නේ අපේ තියෙන මොකක් හරි අඩුපාඩුවක් නිසා (ප්‍රෝග්‍රෑම් code එකේ අවුලක් නිසාද) කියලත් හිතෙනවා ඕයි.
මට පිස්සුද බන්?

Last edited: