අඩෝ බලපන්කො මේක

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    වෙන්න දෙයක් තියේ නම්
    කාටවත් ඒකෙන් ගැලවෙන්න බෑ
    අප්‍රමාදව කුසල් රැස් කරන්න !!!🙏🙏🙏
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    වෙන්න දෙයක් තියේ නම්
    කාටවත් ඒකෙන් ගැලවෙන්න බෑ
    අප්‍රමාදව කුසල් රැස් කරන්න !!!🙏🙏🙏
    :yes::yes::yes:

    ඔලුවේ හරියට වැදුනා නම් බඩුම තමයි :shocked:
    එහෙම එකකුත් තිබුන නේද පහුගිය ඩවස් වල . ටයර් එකක් වැදිල මැරෙන කේස් එකක්.
     

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    :yes::yes::yes:


    එහෙම එකකුත් තිබුන නේද පහුගිය ඩවස් වල . ටයර් එකක් වැදිල මැරෙන කේස් එකක්.

    කෙල්ලෙක් එක්ක ඇවිදගෙන යද්දි වදින එක නේද? ඩයල් එක මැරුනේ නෑනේ?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,123
    113
    3D7CA21C00000578-0-image-m-32_1487689034359.jpg



    Mr Fernandes was taken to hospital with a fractured chest and a fractured skull but was now stable and 'feeling much better
     
    Last edited: