අඩෝ!!!! ඇයි බං ඒම? හාහා
යකෝ ඒක ඌව හොයාගෙන ආවේ![]()
ටයර් එක විකුනපු එකාද කොහෙදපට්ට බන්.. අරුව හොයාගෙනම ඇවිල්ලා වගේ.


වෙන්න දෙයක් තියේ නම්
කාටවත් ඒකෙන් ගැලවෙන්න බෑ
අප්රමාදව කුසල් රැස් කරන්න !!!![]()



එහෙම එකකුත් තිබුන නේද පහුගිය ඩවස් වල . ටයර් එකක් වැදිල මැරෙන කේස් එකක්.ඔලුවේ හරියට වැදුනා නම් බඩුම තමයි![]()
එහෙම එකකුත් තිබුන නේද පහුගිය ඩවස් වල . ටයර් එකක් වැදිල මැරෙන කේස් එකක්.
ඔව් අඩේ උ මැරුන කියල තමයි කතාව ගියෙ.කෙල්ලෙක් එක්ක ඇවිදගෙන යද්දි වදින එක නේද? ඩයල් එක මැරුනේ නෑනේ?
