අඩෝ බලයා කිලෝ එක රුපියල් 400. එන්න මීගමුවේ.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    3,477
    8,273
    113
    43
    Living in an Atom
    නිවාඩු ඉවර වෙන්නත් ළඟ නිසා ලබන සඳුදා අපහු ලංකාවෙන් යන නිසා මාළු ටිකක් ගන්න කියල මිගමු ලෙල්ලමට ගියා. අඩෝ පිස්සු හැදෙනවා බන්. මාළු මාරම ලාභයි. ඒවගේම පට්ට ෆ්‍රෙෂ්. ලේ පෙරෙනවා.

    මගේ රට ඉන්න කෙල්ල ( ලංකාවේ කෙල්ලෙක්. සුද්දියෙක් නොවේ ) මාර ආසයි බල මාළු කන්න. එක නිසා ඉතින් මාළු ගන්න ආව.

    බලය කිලෝ එක රුපියල්. 400 . ලොකු බල කූරි 3 ගත්තා . කොටසක් ගෙනියන්න අනෙක් කොටස ගෙදරට
    පට්ටම Fresh සාලයෝ කිලෝ එකක් රුපියල් 150 ( ගෙදර බල්ලන්ට පුසන්ට කන්න කියල කිලෝ 10 ක් ම ගත්තා )
    කලපු ලොකු ඉස්සෝ කිලෝ එකම රුපියල් 800 . කිලෝ 5 ක් ගත්තා. ගෙදරට කිලෝ දෙකකයි මට රට ගෙනියන්න කිලෝ 3යි.
    අලගුඩුවෝ කිලෝ එක රුපියල් 280 .

    extra luggage pay කරලා හරි කමක් නැහැ මේ සැරේනම් ගොඩක් මාළු ගෙනියනවා රට යනකොට.

    උබලත් කොළබ අවටනම් පලයල්ලා. ගිහින් අඩු මිලට මාළු ගනිල්ලා.

    Whats-App-Image-2024-07-05-at-1-11-20-PM.jpg
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    40,355
    28,742
    113
    නිවාඩු ඉවර වෙන්නත් ළඟ නිසා ලබන සඳුදා අපහු ලංකාවෙන් යන නිසා මාළු ටිකක් ගන්න කියල මිගමු ලේල්ලමට ගියා. අඩෝ පිස්සු හැදෙනවා බන්. මාළු මාරම ලාභයි. ඒවගේම පට්ට ෆ්‍රෙෂ්. ලේ පෙරෙනවා.

    මගේ රට ඉන්න කෙල්ල ( ලංකාවේ කෙල්ලෙක්. සුද්දියෙක් නොවේ ) මාර ආසයි බල මාළු කන්න. එක නිසා ඉතින් මාළු ගන්න ආව.

    බලය කිලෝ එක රුපියල්. 400 . ලොකු බල කූරි 3 ගත්තා . කොටසක් ගෙනියන්න අනෙක් කොටස ගෙදරට
    පට්ටම Fresh සාලයෝ කිලෝ එකක් රුපියල් 150 ( ගෙදර බල්ලන්ට පුසන්ට කන්න කියල කිලෝ 10 ක් ම ගත්තා )
    කලපු ලොකු ඉස්සෝ කිලෝ එකම රුපියල් 800 . කිලෝ 5 ක් ගත්තා. ගෙදරට කිලෝ දෙකකයි මට රට ගෙනියන්න කිලෝ 3යි.
    අලගුඩුවෝ කිලෝ එක රුපියල් 280 .

    extra luggage pay කරලා හරි කමක් නැහැ මේ සරේනම් ගොඩක් මාළු ගෙනියනවා රට යනකොට.

    උබලත් කොළබ අවටනම් පලයල්ලා. ගිහින් අඩු මිලට මාළු ගනිල්ලා.

    Whats-App-Image-2024-07-05-at-1-11-20-PM.jpg
    @Solo Rider ta salayo demu
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    18,302
    22,835
    113
    බොරු දාන්න එපා යකෝ... ඔතන එළියේ මිලට සමානයි. ලොකු මාළු ඔක්කොම අයිස් මාළු තමයි. Fresh / non fresh වෙන්නේ අයිස් නැතිව තිබ්බ කාලේ අනුව.සාලයෝ වගේ මා දැල් මාළු විතරයි ඇත්තටම ෆ්‍රෙෂ්
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    3,477
    8,273
    113
    43
    Living in an Atom
    ube gihin negotiate karanawada? nattam kiyana ganata aran enawada?
    negotiate කරන්න අවශ්‍යතාවයක් ආවේ නැහැ . මොකද කොලබ මාළු වල ගණන් දන්නවනේ. ඕනෙනම් negotiate කරන්න බැරි කමකුත් නැහැ. ගොඩක් ගන්නවනම් සමහරවිට තවත් අඩු කරලා දෙයි.
     
    • Like
    Reactions: NRTG

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,821
    2,080
    113
    Norway
    බොරු දාන්න එපා යකෝ... ඔතන එළියේ මිලට සමානයි. ලොකු මාළු ඔක්කොම අයිස් මාළු තමයි. Fresh / non fresh වෙන්නේ අයිස් නැතිව තිබ්බ කාලේ අනුව.සාලයෝ වගේ මා දැල් මාළු විතරයි ඇත්තටම ෆ්‍රෙෂ්
    අතල් කඩන්න එපා යකෝ. :lol:
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    3,477
    8,273
    113
    43
    Living in an Atom
    බොරු දාන්න එපා යකෝ... ඔතන එළියේ මිලට සමානයි. ලොකු මාළු ඔක්කොම අයිස් මාළු තමයි. Fresh / non fresh වෙන්නේ අයිස් නැතිව තිබ්බ කාලේ අනුව.සාලයෝ වගේ මා දැල් මාළු විතරයි ඇත්තටම ෆ්‍රෙෂ්

    අනේ මම මොකටද බන් බොරු දාන්නේ. දන්නා අය දන්නවා ලේල්ලමේ මාළු වල ගණන් කොහොමද කියල. කැමති කෙනෙක් ඉන්නවනම් ගිහින් ගන්න පුළුවන්. බොරු කියල හිතෙනවනම් නොයා ඉන්නත් පුළුවන්. ලොකු මාළු නම් කොහොමත් Fresh වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අයිස්. ලොකු බල මාළු ෆ්‍රෙෂ් පිට කන්න පුළුවන් මුහුදු යන බහුදින යාත්‍රාවල අයට විතරයි. හැබැයි අපි කොලබ ගන්න මාළු වලට වඩා නම් ලොකු මාළු පට්ටම ෆ්‍රෙෂ්.

    පොඩි මාළු එනම් එදාම අල්ලපු ඒවා. ඉස්සොත් කලින් දවසේ රෑ අල්ලපුව.

    මිල ගන්න පට්ටම අඩුයි. එක ගැන කතා දෙකක් නැහැ. දන්නෝ දනිති.
     
    • Like
    Reactions: kepu and NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    18,302
    22,835
    113
    අනේ මම මොකටද බන් බොරු දාන්නේ. දන්නා අය දන්නවා ලේල්ලමේ මාළු වල ගණන් කොහොමද කියල. කැමති කෙනෙක් ඉන්නවනම් ගිහින් ගන්න පුළුවන්. බොරු කියල හිතෙනවනම් නොයා ඉන්නත් පුළුවන්. ලොකු මාළු නම් කොහොමත් Fresh වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අයිස්. ලොකු බල මාළු ෆ්‍රෙෂ් පිට කන්න පුළුවන් මුහුදු යන බහුදින යාත්‍රාවල අයට විතරයි. හැබැයි අපි කොලබ ගන්න මාළු වලට වඩා නම් ලොකු මාළු පට්ටම ෆ්‍රෙෂ්.

    පොඩි මාළු එනම් එදාම අල්ලපු ඒවා. ඉස්සොත් කලින් දවසේ රෑ අල්ලපුව.
    මම උදේ කාලේ ගිහින් නෑ, හවසට නම් ලොකු මිලක් තියෙන්නේ.
     
    • Like
    Reactions: NRTG

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    3,477
    8,273
    113
    43
    Living in an Atom
    මම උදේ කාලේ ගිහින් නෑ, හවසට නම් ලොකු මිලක් තියෙන්නේ.

    උබ යන්න ඇත්තේ උසාවිය ලග තියන මාළු මාර්කට් එකට වෙන්න ඇති. එතන නම් ටිකක් ගණන්. ඒත් ලොකුවට ගණන් නැහැ.
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    18,302
    22,835
    113
    උබ යන්න ඇත්තේ උසාවිය ලග තියන මාළු මාර්කට් එකට වෙන්න ඇති. එතන නම් ටිකක් ගණන්. ඒත් ලොකුවට ගණන් නැහැ.
    මම දන්නවා ලෙල්ලම.... කාමච්චෝඩේ කඩ වල කරෝළ නම් ලාබයි.
     
    • Like
    Reactions: NRTG