අඩෝ බලයා කිලෝ එක රුපියල් 400. එන්න මීගමුවේ.

Black_Bear

Active member
  • Apr 17, 2021
    115
    108
    43
    පිරිමි ayata meka balapanawada , saru adu wenawada , ude pandara nawotj sithala wedi weyida , aga sithala kara ganne kohomada
    alcohol adu karanna,wathura wedipura bonna,kema control karanna.miris,thel ehema over kanna epa.
     
    • Love
    Reactions: Tz4400

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    56,333
    1
    37,868
    113
    දැං ආයෙ ගණන් ගියා බං

    23/07/2024 අද මිල 500ග්‍රෑම් සඳහා

    තෝරා (කුරී)-1190
    මීවැටි (පෙති)-1200
    පරවා-1160
    කෙලවල්ලා-1080
    මඩු මාඵ-460
    හැඩැල්ලෝ-800
    ඉස්සෝ(කුරුටු)-880
    ඉස්සෝ-790
    ඉස්සෝ-690
    මීවැටි(කුරී)-800
    පරවා (කුරී)-760
    කුම්බලාවා-540
    සුරාපරා-470
    ලින්නා-400
    ඇටවල්ලා-500
    ඔරාවා-480
    සාලයා-280
     
    Last edited: