අඩෝ මට මේ නිකන් ඉන්න ගමන් හිතුනේ බන්..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මයිකල් ජැක්සන් මැරුණෙ.

    එතකොටවත් උබ ඉපදිලා හිටියෙ නැද්ද? 🙈😂
    hitiya bn 8,9 wasare wage ethakota

    මයිකල් ජැක්සන් මැරුණ දවසේ ඔය වගේ ෆීලින් එකක් ආවා.



    උබට පිස්සු. ප්‍රසිද්ධ වෙනවා කියන එක මොන කරුමයක් ද බන්. වැරදිලාවත් අඩු කුලේ මොන්ගල් වාහෙ කෙනෙක් උබ එක්ක පාරෙදි හරි කොහෙදි හරි පැටලුනොත් උබට ඌට හොද දෙකක් කියන්නවත් බෑ. ඊලග දවසේ ඒක වල . උගේ පෞද්ගලික දේවල් සාමාන්‍ය මිනිහෙක්ට වගේ පුද්ගලිකව කරගන්න කිසි නිදහසක් නෑ ගෑනියෙක් දිහා බැලුවත් ජජ් වෙනවා දහ අතේ කතා වෙනවා
    ඔව් බන් ඒත් ලන්කාව වගේ රටක මිනිස්සු දැනගත්තම ඒක පාඩුවක් මෙහෙ stars ල නෑනෙ.. worldclass fame එකේ වෙනම එකක් තියෙනව වාසි අවාසි දෙකම ඉතින්..
    ------ Post added on Sep 17, 2024 at 6:41 PM
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,486
    6,354
    113
    ඔව් බන් ඒත් ලන්කාව වගේ රටක මිනිස්සු දැනගත්තම ඒක පාඩුවක් මෙහෙ stars ල නෑනෙ.. worldclass fame එකේ වෙනම එකක් තියෙනව වාසි අවාසි දෙකම ඉතින්..
    එහෙ මෙහෙ කියලා මහ ලොකු වෙනසක් නෑ මිනිස්සු
     
    • Like
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    අපි මැරුණම නං කවුරුත් දන්නෙත් නැති වෙයි
    දැනගත්තත් ගානක්වත් නැති වෙයි :(
    කවුරු මැරුණමත් එහෙම තමයි බන් පොඩ්ඩක් සන්දර්ශන විතරයි.. ඊට පස්සෙ තම තමන්ගෙ ලයිෆ් එක්ක බිසී වෙනව හැමෝම..
     

    AnuradhaRa

    Well-known member
  • කවුරු මැරුණමත් එහෙම තමයි බන් පොඩ්ඩක් සන්දර්ශන විතරයි.. ඊට පස්සෙ තම තමන්ගෙ ලයිෆ් එක්ක බිසී වෙනව හැමෝම..
    එහෙම බලද්දි අපි හැමෝම තනි වෙලා බං
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    එහෙම බලද්දි අපි හැමෝම තනි වෙලා බං
    ඉතින් හොඳයිනෙ බන්.. මන්නම් තනියෙන්මයි ඉන්න තරමක් ඉන්නෙ.... කොහෙ හරි ගියත් යන්නෙ තනියෙන්..යාලුවන්ට කිය කිය එනවද අහ අහ යන් නෑ.... කෑලි උනත් ඕනවට වඩ එල්ලගන් නෑ.. තනියෙන් හිටපන් එහෙම අවුලක් නෑ,.
     
    • Haha
    Reactions: AnuradhaRa

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,173
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය බන් නොදන්න එකෙක් නැති තරම් හැමෝම වගේ දන්න celebrities ල ඉන්නෙ බන්..
    Akon, Eminem, Rihanna, Ronaldo, Rey mysterio වගේ අපි පොඩි කාලෙ ඉඳන් අහපු දැකපු අය..

    අපිට බන් කවද හරි උන් මැරුණා කියල news එකක් අහන්න ලැබෙයි නේද.. සාමන්‍ය එකෙක් මැරෙණවට වඩා වෙනස් බන් එහෙම මිනිස්සු කෝටි ගාණක ආදරේ ලබපු මිනිහෙක් ලෝකෙන් අයින් වෙනකොට..

    හෙන අමුතුයි බන් මේ ලෝකෙත් :(

    ඔක්කොම නාකිවෙලා😐 මයිකල් ජැස්සොන් වගේ මැරිලාගියානං හොඳයි.,😐

    MichaelBolton_O2_1080x1080-65dcd92e85.jpg
    Janet-Jackson-London-1080x1080-Preview-image-for-website-6f3c6460a4.jpg
    The-Corrs-London-1080x1080-39dca261ba.jpg
     
    Last edited:
    • Sad
    Reactions: Flappybird

    AnuradhaRa

    Well-known member
  • ඉතින් හොඳයිනෙ බන්.. මන්නම් තනියෙන්මයි ඉන්න තරමක් ඉන්නෙ.... කොහෙ හරි ගියත් යන්නෙ තනියෙන්..යාලුවන්ට කිය කිය එනවද අහ අහ යන් නෑ.... කෑලි උනත් ඕනවට වඩ එල්ලගන් නෑ.. තනියෙන් හිටපන් එහෙම අවුලක් නෑ,.

    උඹ තනිකම මොකක්ද කියල දන්නෙ නෑ බං
     
    • Like
    Reactions: Flappybird