hitiya bn 8,9 wasare wage ethakotaමයිකල් ජැක්සන් මැරුණෙ.
එතකොටවත් උබ ඉපදිලා හිටියෙ නැද්ද?![]()
ඔව් බන් ඒත් ලන්කාව වගේ රටක මිනිස්සු දැනගත්තම ඒක පාඩුවක් මෙහෙ stars ල නෑනෙ.. worldclass fame එකේ වෙනම එකක් තියෙනව වාසි අවාසි දෙකම ඉතින්..මයිකල් ජැක්සන් මැරුණ දවසේ ඔය වගේ ෆීලින් එකක් ආවා.
උබට පිස්සු. ප්‍රසිද්ධ වෙනවා කියන එක මොන කරුමයක් ද බන්. වැරදිලාවත් අඩු කුලේ මොන්ගල් වාහෙ කෙනෙක් උබ එක්ක පාරෙදි හරි කොහෙදි හරි පැටලුනොත් උබට ඌට හොද දෙකක් කියන්නවත් බෑ. ඊලග දවසේ ඒක වල . උගේ පෞද්ගලික දේවල් සාමාන්‍ය මිනිහෙක්ට වගේ පුද්ගලිකව කරගන්න කිසි නිදහසක් නෑ ගෑනියෙක් දිහා බැලුවත් ජජ් වෙනවා දහ අතේ කතා වෙනවා
------ Post added on Sep 17, 2024 at 6:41 PM
