- UPS එක හරහා මැසිමට කරන්ට් එක දුන්නත් UPS එක ඕෆ් එකේ තියෙද්දිත් මැසිම on වෙනවනේ බන්? ඒ කොහොමද? UPS එකේ වොරන්ටි තියෙන්නේ අවුරුදු දෙකයි. බැටරියට අවුරුද්දයි. දැන් අවුරුදු දෙකට තව මාසයක් තියෙනවා. මේක බැටරියේ අවුලක්ද නැත්තන් මුළු UPS එකේම අවුලක්ද?

- අනිත් ප්රශ්නේ තමා මගේ බෝඩ් එකේ තියෙන්නේ SATA PORT 4යි. හතරම use වෙනවා හාඩ් තුනකටයි rom එකටයි. මට තව ssd එකක් ගහගන්න ඕන. කොහොමද rom එකේ කේබල් එක ගලවන්නේ නැතුව අනිත් හාඩ් තුනෙන් එකක්වත් ගලවන්නේ නැතුව ssd එකක් ගහන්නේ?
