අඩෝ මාර සිද්ධිය.. 🥺

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,155
    1
    100,909
    113
    34
    Kalutara
    • UPS එක හරහා මැසිමට කරන්ට් එක දුන්නත් UPS එක ඕෆ් එකේ තියෙද්දිත් මැසිම on වෙනවනේ බන්? ඒ කොහොමද? UPS එකේ වොරන්ටි තියෙන්නේ අවුරුදු දෙකයි. බැටරියට අවුරුද්දයි. දැන් අවුරුදු දෙකට තව මාසයක් තියෙනවා. මේක බැටරියේ අවුලක්ද නැත්තන් මුළු UPS එකේම අවුලක්ද? 🤔

    • අනිත් ප්‍රශ්නේ තමා මගේ බෝඩ් එකේ තියෙන්නේ SATA PORT 4යි. හතරම use වෙනවා හාඩ් තුනකටයි rom එකටයි. මට තව ssd එකක් ගහගන්න ඕන. කොහොමද rom එකේ කේබල් එක ගලවන්නේ නැතුව අනිත් හාඩ් තුනෙන් එකක්වත් ගලවන්නේ නැතුව ssd එකක් ගහන්නේ? 🤔
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    1. UPS eke aulak. Warranty claim kara ganin.
    2. cable separation ekak karanna wenawa.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    UPS එකේ අවුලක් වෙන්න ඇති
    MoBo එකේ M.2 වගේ පෝට් එකක් තියේ නං ඒකට SSD M.2 ගහන්න පුලුවන්
    ඒව නැත්තං PCIe කාඩ් තියනවා SATA/M2 පෝට් තව Add කරගන්න පුලුවන් එහෙම කාඩ් එකක් ගහලා හැබැයි ඒවයෙ ගොඩක් වෙලාවට Boot drive එක විදියට යූස් කරන්න බැහැ
    ඒක ගොඩක් වෙලාවට අවුලක් වෙන්නෙ නැහැ කාඩ් එකේ තියන පෝට් වලට storage වලට යූස් කරන ඩිස්ක් එකක් ගහලා Inbuilt තියන පෝට් වලට බූට් ඩිස්ක් එක ගහන්න පුලුවන්.
     
    hbkrandil7

    Active member
  • Sep 16, 2006
    3,139
    11
    38
    37
    In my Shining Star
    හාඩ් ඩිස්ක් 3න් එකක් තෝරගෙන ඒකට enclosure එකක් ගන්න. එතකොට ඒක පෝටබල් හාඩ් එකක් වගෙ pc එකට connect කරන්න පුළුවන්. හිස් වෙන සටා පෝර්ට් එකට SSD එක සෙට් කරගන්න

    නැතිනම් external CD ROM එකක් ගන්න
     
    Last edited:
    • Love
    Reactions: Heshan Daminda

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    UPS එක ගලවල බලන්න, එකට පවර් දෙන ලයින් එකම බයිපාස් කරලා කම්පියුටර් එකට පවර් දෙන විදිහට හදල තියෙනවා. මෙන් ලයින් එකේ විදුලිය නැත්නම් බැටරි එකෙන් මේන්ස් කරන්ට් එක හදල දෙනවා. ඉතින් මේකේ කිසි අවුළක් නෑ.

    සාටා පෝට් නැතිනම් pci එක්ස්ප්‍රස් ස්ලොට් එකකට ගහන්න පුළුවන් එක්ස්පැන්ෂන් කාඩ් තියෙනවා
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    • UPS එක හරහා මැසිමට කරන්ට් එක දුන්නත් UPS එක ඕෆ් එකේ තියෙද්දිත් මැසිම on වෙනවනේ බන්? ඒ කොහොමද? UPS එකේ වොරන්ටි තියෙන්නේ අවුරුදු දෙකයි. බැටරියට අවුරුද්දයි. දැන් අවුරුදු දෙකට තව මාසයක් තියෙනවා. මේක බැටරියේ අවුලක්ද නැත්තන් මුළු UPS එකේම අවුලක්ද? 🤔

    • අනිත් ප්‍රශ්නේ තමා මගේ බෝඩ් එකේ තියෙන්නේ SATA PORT 4යි. හතරම use වෙනවා හාඩ් තුනකටයි rom එකටයි. මට තව ssd එකක් ගහගන්න ඕන. කොහොමද rom එකේ කේබල් එක ගලවන්නේ නැතුව අනිත් හාඩ් තුනෙන් එකක්වත් ගලවන්නේ නැතුව ssd එකක් ගහන්නේ? 🤔
    ups එකේ bypass mode එකක් තියෙනවද බලන්න .එහෙම තියෙනවනම් on වෙලා ඇති එතකොට ups එක off උනත් කෙලින්ම pc එකට කරන්ට් එක pass වෙනවා .එහෙම option එකක් නැත්නම් UPS එකේ අව්ලක් ,බොහෝ වෙලාවට relay ටික check කරන්න වෙයි
     
    • Sad
    Reactions: Heshan Daminda