ෆයිවරේ ඕඩරයක් කරලා ඩිලිවර් කරන්න ලේට් වුනා. ලේට් ඩිලිවරි විදිහට වැටිලා ඔන් ටයිම් ඩිලිවරි 93% වුනා. ඒ එක්කම තව ඕඩරයක් වෙලාවට ඩිලිවර් කරලා 94% වුනා. ඊට පස්සෙ ඩිලිවර් කරන්න ඕඩර් නෑ.
මෙන්ම බොලේ දවස් දෙකෙන් දෙකට වගේ ඔන් ටයිම් ඩිලිවරි රේට් එක අඩු වෙනව එක ගානේ. දැන් 92% වෙලා. ඕඩර්ස් නැතුව කොහොමද බන් ඩිලිවරි රේට් එක අඩු වෙන්නෙ. පුදුම වැඩක්නෙ ඒක. දැන් මෙහෙම ගිහිල්ල ලෙවල් ටූ එක ලෙවල් වන් වෙලා ලෙවල්ලස් වෙලාම යයිනෙ. කැරිම අසාධාරණයිනෙ යකෝ.

ලේට් ඩිලිවරි එකත් මම එච්චර හිතන්නෙ නැතුව ලේට් ඩිලිවරි එකක් කලේ. වෙලාවට දෙන්නත් තිබ්බ හැබැයි. කව්ද දන්නෙ මෙහෙම එකක් වෙනවැයි කියලා.