අඩෝ මාර සීන් එක..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,958
    113
    34
    Kalutara
    ෆයිවරේ ඕඩරයක් කරලා ඩිලිවර් කරන්න ලේට් වුනා. ලේට් ඩිලිවරි විදිහට වැටිලා ඔන් ටයිම් ඩිලිවරි 93% වුනා. ඒ එක්කම තව ඕඩරයක් වෙලාවට ඩිලිවර් කරලා 94% වුනා. ඊට පස්සෙ ඩිලිවර් කරන්න ඕඩර් නෑ.

    මෙන්ම බොලේ දවස් දෙකෙන් දෙකට වගේ ඔන් ටයිම් ඩිලිවරි රේට් එක අඩු වෙනව එක ගානේ. දැන් 92% වෙලා. ඕඩර්ස් නැතුව කොහොමද බන් ඩිලිවරි රේට් එක අඩු වෙන්නෙ. පුදුම වැඩක්නෙ ඒක. දැන් මෙහෙම ගිහිල්ල ලෙවල් ටූ එක ලෙවල් වන් වෙලා ලෙවල්ලස් වෙලාම යයිනෙ. කැරිම අසාධාරණයිනෙ යකෝ. 😖😖😖

    ලේට් ඩිලිවරි එකත් මම එච්චර හිතන්නෙ නැතුව ලේට් ඩිලිවරි එකක් කලේ. වෙලාවට දෙන්නත් තිබ්බ හැබැයි. කව්ද දන්නෙ මෙහෙම එකක් වෙනවැයි කියලා. 😖
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,958
    113
    34
    Kalutara
    Dawas 60 athulatha balanne. dan oka pahu wela orders on time deliver kare nattan thawa adu wenawa dawasen dawasa 🥴
    හරිනේ යකෝ. පහුගිය කාලෙට බලන්නේ. 🥴

    ------ Post added on Apr 25, 2022 at 9:36 AM
    Dawas 60i ne owa valid. Uba on time deliver karapu dawas 60ta eha thiyana orders rating walin ain weddi ohoma adu wenne. Late ewa nam lagadi une thawa adu wei issarahata.
    මොකක්ද බන් ඒ දවස් 60 සීන් එක? තේරෙන්නෙ නෑනෙ. උන්ගෙ ෆෝරම් එකෙත් තිබ්බ දවස් 60 කතාව. හැබැයි තේරුනේ නෑ. 🙄

    monada oya karana projects
    ග්‍රැපික් බන්.
     
    • Like
    Reactions: Hydra

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    මොකක්ද බන් ඒ දවස් 60 සීන් එක? තේරෙන්නෙ නෑනෙ. උන්ගෙ ෆෝරම් එකෙත් තිබ්බ දවස් 60 කතාව. හැබැයි තේරුනේ නෑ. 🙄


    ග්‍රැපික් බන්.
    @scurvy me poadi ekaata udaw karapan sonnayo
     
    • Haha
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,276
    166,546
    113
    එකමත් එක රටක
    මොකක්ද බන් ඒ දවස් 60 සීන් එක? තේරෙන්නෙ නෑනෙ. උන්ගෙ ෆෝරම් එකෙත් තිබ්බ දවස් 60 කතාව. හැබැයි තේරුනේ නෑ. 🙄
    උබ කලින් orders 14ක් දීල 15න් (අන්තිම දවස් 60ට) , ඉතින් 93%යි.
    එකක් වෙලාවට දුන්නම 15ක් දීල වෙලාවට අන්තිම 16න් , 94%

    දැන් orders කරල නෑ දවස් ටිකක්.
    අන්තිම දවස් 60ට කරල තියෙන්නේ orders 13යි. 12ක් වෙලාවට දීල. 92%
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,958
    113
    34
    Kalutara
    උබ කලින් orders 14ක් දීල 15න් (අන්තිම දවස් 60ට) , ඉතින් 93%යි.
    එකක් වෙලාවට දුන්නම 15ක් දීල වෙලාවට අන්තිම 16න් , 94%

    දැන් orders කරල නෑ දවස් ටිකක්.
    අන්තිම දවස් 60ට කරල තියෙන්නේ orders 13යි. 12ක් වෙලාවට දීල. 92%
    ඉතින් ඕක 100% වුනාට පස්සෙද අඩු වෙන එක නවතින්නෙ? ඔහොම්මම අඩුවෙවී යනවද දිගටම?
     
    • Like
    Reactions: Mosess

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,276
    166,546
    113
    එකමත් එක රටක
    ඉතින් ඕක 100% වුනාට පස්සෙද අඩු වෙන එක නවතින්නෙ? ඔහොම්මම අඩුවෙවී යනවද දිගටම?
    50% වෙන්ව උබ තව දවස් 60ක් මුකුත් order කරේ නැත්නම්.
    වැඩි වෙන්ව උබ order කරල දුන්නම.

    90% නේ බලන්නේ ??
    ඕක එච්චර අවුලක් නෑ යකෝ.
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,958
    113
    34
    Kalutara
    0% වෙන්ව උබ තව දවස් 60ක් මුකුත් order කරේ නැත්නම්.
    වැඩි වෙන්ව උබ order කරල දුන්නම.

    90% නේ බලන්නේ ??
    ඕක එච්චර අවුලක් නෑ යකෝ.
    මොකෝ අවුලක් නැත්තේ ලෙවල් නැති වෙනවනේ අකවුන්ට් එකේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,276
    166,546
    113
    එකමත් එක රටක
    මොකෝ අවුලක් නැත්තේ ලෙවල් නැති වෙනවනේ අකවුන්ට් එකේ.
    ඕවපඅප් වෙනව ඩවුන් වෙනව
    කෙහෙමත් එකක් ලේට් උනාට වැඩිය හිතන්න එපා..
    මම තරම් උබ නෙවෙයි ෆයිවර් ඉතිහාසේ මොකෙක්වත් ලේටි වෙලා නැතුව ඇති ;-)
     
    • Sad
    Reactions: Heshan Daminda