අඩෝ මාර සීන් එක..

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඕවපඅප් වෙනව ඩවුන් වෙනව
    කෙහෙමත් එකක් ලේට් උනාට වැඩිය හිතන්න එපා..
    මම තරම් උබ නෙවෙයි ෆයිවර් ඉතිහාසේ මොකෙක්වත් ලේටි වෙලා නැතුව ඇති ;-)

    Late wena eka nan aul.. ranking bahinawa. passe level demote unoth thawath aul. buyer ta cancel karala feedback ekak dannath puluwan. shape ekek nan bageta deliver karathahaki naththan extend karanna ahala request karanna wenne. naththan hadissiyewath report karoth warning ekak set wenawa🥴
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    අඩේ මටත් ගිය මාසේ ලේට් ඩිලිවරි වැටුනා එකේ අමතර දෙයක් ඉල්ලලා revision එකකින්. මම දීපි දවස් ටිකට කරගන්න බැරි උනා ඒ ඉලපු එක. දවස් දෙකක් විතර පහු උනා බන්. ඒත් මන් බාගෙට කරපු එකක් යැවුවේ. අපරාදේ මට ඒක කලින්ම කරන්න තිබ්බේ. පස්සේ මම වැඩේ හරියට කරලා දුන්නා, පොරට අවුලකුත් නෑ. ඌට අපිට කෙල වෙන එක ගැන දැනුමකුත් නෑ. ඒකේ කිසිම බලපෑමක් උනෙත් නෑ හැබැයි.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,957
    113
    34
    Kalutara
    ඕවපඅප් වෙනව ඩවුන් වෙනව
    කෙහෙමත් එකක් ලේට් උනාට වැඩිය හිතන්න එපා..
    මම තරම් උබ නෙවෙයි ෆයිවර් ඉතිහාසේ මොකෙක්වත් ලේටි වෙලා නැතුව ඇති ;-)
    මගෙත් අප් ඩවුන් වෙලා තියෙනවා ලෙවල් නම්. ඒ වුනාට මේ ඩිලිවරි ලේට් වෙච්ච පලවෙනි වතාව අවුරුදු 7ටම.

    අඩේ මටත් ගිය මාසේ ලේට් ඩිලිවරි වැටුනා එකේ අමතර දෙයක් ඉල්ලලා revision එකකින්. මම දීපි දවස් ටිකට කරගන්න බැරි උනා ඒ ඉලපු එක. දවස් දෙකක් විතර පහු උනා බන්. ඒත් මන් බාගෙට කරපු එකක් යැවුවේ. අපරාදේ මට ඒක කලින්ම කරන්න තිබ්බේ. පස්සේ මම වැඩේ හරියට කරලා දුන්නා, පොරට අවුලකුත් නෑ. ඌට අපිට කෙල වෙන එක ගැන දැනුමකුත් නෑ. ඒකේ කිසිම බලපෑමක් උනෙත් නෑ හැබැයි.
    රිවිෂන් ලේට් වෙන එක බලපාන්නේ නෑ බන්. ෆර්ස්ට් ඩිලිවරි එකට තමා කෙලවෙන්නේ.
    ------ Post added on Apr 25, 2022 at 1:47 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,275
    166,541
    113
    එකමත් එක රටක
    මගෙත් අප් ඩවුන් වෙලා තියෙනවා ලෙවල් නම්. ඒ වුනාට මේ ඩිලිවරි ලේට් වෙච්ච පලවෙනි වතාව අවුරුදු 7ටම.
    කැම්රියෙක් නේ බන් උබ. ඒකට මම. :rofl:
    මම උබට කිව්වේ ඔය 93% වෙච්ච එක හිතන්න එපා. ඕක උබ දෙක තුනක් කරල දුන්නම ආයිත් 97%ට වගේ යයි. කොහොමත් 90% වැඩි නේ ඕන.
     
    • Sad
    Reactions: Heshan Daminda

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    මගෙත් අප් ඩවුන් වෙලා තියෙනවා ලෙවල් නම්. ඒ වුනාට මේ ඩිලිවරි ලේට් වෙච්ච පලවෙනි වතාව අවුරුදු 7ටම.

    රිවිෂන් ලේට් වෙන එක බලපාන්නේ නෑ බන්. ෆර්ස්ට් ඩිලිවරි එකට තමා කෙලවෙන්නේ.
    ------ Post added on Apr 25, 2022 at 1:47 PM
    අඩෝ එහේමද මන් හිතුවේ රතුපාට වැටිලා තියනකොට කෙලවෙලා යයි කියලා.. :lol: :lol:
     
    • Haha
    Reactions: Heshan Daminda

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මගෙත් අප් ඩවුන් වෙලා තියෙනවා ලෙවල් නම්. ඒ වුනාට මේ ඩිලිවරි ලේට් වෙච්ච පලවෙනි වතාව අවුරුදු 7ටම.

    Mageth ekama parai late wela thiyenne. mokada wenne balannath ekka hitiya ohe. passe danne cancel karala rate karannath puluwan siddiya.. hamme :ROFLMAO:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,957
    113
    34
    Kalutara
    කැම්රියෙක් නේ බන් උබ. ඒකට මම. :rofl:
    මම උබට කිව්වේ ඔය 93% වෙච්ච එක හිතන්න එපා. ඕක උබ දෙක තුනක් කරල දුන්නම ආයිත් 97%ට වගේ යයි. කොහොමත් 90% වැඩි නේ ඕන.
    ඕඩර්ස් එන්නත් එපැයි යකෝ කැඩෙන්නෙ නැතුව. කල් යන්න යන්න ඕන ඕඩර්ස් ගාන වැඩියිනෙ. මම වුනත් කලින් කල් මදි වුනාම මොකක් හරි දෙයක් ඩිලිවර් කරනව. දැන් නම් අනන් මනන් ඩිලිවර් කරන්න දෙන්නෙ නෑ ෆයිවරෙන් චෙක් කරලා වෝනින් එවනව අදාල දේ ඩිලිවරි කරන්න කියල. නැත්තන් කොහේද ලේට් ඩිලිවරි නැතුව තියාගන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,275
    166,541
    113
    එකමත් එක රටක
    ඕඩර්ස් එන්නත් එපැයි යකෝ කැඩෙන්නෙ නැතුව. කල් යන්න යන්න ඕන ඕඩර්ස් ගාන වැඩියිනෙ. මම වුනත් කලින් කල් මදි වුනාම මොකක් හරි දෙයක් ඩිලිවර් කරනව. දැන් නම් අනන් මනන් ඩිලිවර් කරන්න දෙන්නෙ නෑ ෆයිවරෙන් චෙක් කරලා වෝනින් එවනව අදාල දේ ඩිලිවරි කරන්න කියල. නැත්තන් කොහේද ලේට් ඩිලිවරි නැතුව තියාගන්නෙ.
    වෝනින් නම් එන්නේ නෑ . notification එනව..
    returning clients ල සෙට් එකක් හදාගන්න බලපං. එතකොට ඔය කේස් මුකුත් නෑ .
     
    • Sad
    Reactions: Heshan Daminda

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,051
    1,014
    113
    ෆයිවරේ ඕඩරයක් කරලා ඩිලිවර් කරන්න ලේට් වුනා. ලේට් ඩිලිවරි විදිහට වැටිලා ඔන් ටයිම් ඩිලිවරි 93% වුනා. ඒ එක්කම තව ඕඩරයක් වෙලාවට ඩිලිවර් කරලා 94% වුනා. ඊට පස්සෙ ඩිලිවර් කරන්න ඕඩර් නෑ.

    මෙන්ම බොලේ දවස් දෙකෙන් දෙකට වගේ ඔන් ටයිම් ඩිලිවරි රේට් එක අඩු වෙනව එක ගානේ. දැන් 92% වෙලා. ඕඩර්ස් නැතුව කොහොමද බන් ඩිලිවරි රේට් එක අඩු වෙන්නෙ. පුදුම වැඩක්නෙ ඒක. දැන් මෙහෙම ගිහිල්ල ලෙවල් ටූ එක ලෙවල් වන් වෙලා ලෙවල්ලස් වෙලාම යයිනෙ. කැරිම අසාධාරණයිනෙ යකෝ. 😖😖😖

    ලේට් ඩිලිවරි එකත් මම එච්චර හිතන්නෙ නැතුව ලේට් ඩිලිවරි එකක් කලේ. වෙලාවට දෙන්නත් තිබ්බ හැබැයි. කව්ද දන්නෙ මෙහෙම එකක් වෙනවැයි කියලා. 😖
    ලේට් ඩිලිවරි එකත් මම එච්චර හිතන්නෙ නැතුව ලේට් ඩිලිවරි එකක් කලේ. වෙලාවට දෙන්නත් තිබ්බ හැබැයි. කව්ද දන්නෙ මෙහෙම එකක් වෙනවැයි කියලා.
     
    • Sad
    Reactions: Heshan Daminda

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    asd.jpg

    🥴🥴
     
    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    අහන්න එපා, ජුකයි ජුකයි..
    කියපන්කො පීඇම් එකක් දාල හරි. උබ දවස තිස්සෙ ම ඕක කරල ඔහොම නම් ඉගන ගන්න ගමන් කරන්න ගිහින් මට තියෙන ටිකත් නැති වෙයි ද දන්නෙ නෑ😥
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,957
    113
    34
    Kalutara
    කියපන්කො පීඇම් එකක් දාල හරි. උබ දවස තිස්සෙ ම ඕක කරල ඔහොම නම් ඉගන ගන්න ගමන් කරන්න ගිහින් මට තියෙන ටිකත් නැති වෙයි ද දන්නෙ නෑ😥
    වෙන එකෙක් පාට් ටයිම් කරල හොයන ගානටත් වඩා අඩු ගානක් මම ෆුල් ටයිම් කරලා හොයන්නෙ.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඉතින් ඕක 100% වුනාට පස්සෙද අඩු වෙන එක නවතින්නෙ? ඔහොම්මම අඩුවෙවී යනවද දිගටම?
    Calculate karana dawase indala dawas 60 passata tiyena ewwa tamai oya calculation ekata gannawa atte
     
    • Wow
    Reactions: Heshan Daminda