ඕවපඅප් වෙනව ඩවුන් වෙනව
කෙහෙමත් එකක් ලේට් උනාට වැඩිය හිතන්න එපා..
මම තරම් උබ නෙවෙයි ෆයිවර් ඉතිහාසේ මොකෙක්වත් ලේටි වෙලා නැතුව ඇති![]()
Late wena eka nan aul.. ranking bahinawa. passe level demote unoth thawath aul. buyer ta cancel karala feedback ekak dannath puluwan. shape ekek nan bageta deliver karathahaki naththan extend karanna ahala request karanna wenne. naththan hadissiyewath report karoth warning ekak set wenawa