ඇදෙ මු ලංකාවෙන් මුගේ චැනල් එක පටන් ගත්තේ, මු ගොඩක් දියුණු වෙලා
මේ වීඩියෝ එකේ අන්තිම ටික මරු බන්, අපේ ලංකාවේ මිනිස්සු හරිම හිත හොද මිනිසු බන්, දුකේ බෑ , ඒ අම්ම බොක්කෙන්ම මුට සලකනවා.රුපියල් ලක්ස තුනක ටිපක් දුන්නත් එපා කියනවා,
මටත් මතකයි මේ වගේම අපේ පැති වල ඉන්න වයසක අය මටත් ඉස්සර මේ වගේම ආදරෙන් සලකනවා. මම තවමත් ඒ මිනිසුන්න්ට සලකනවා ආදරෙන්,
කවදාවත් උඹලට ආදරේ කරපු උදවු කරපු මිනිස්සු අමතක කරන්න එප්ස්
බදු පොදක් වැඩි මට

Last edited: