අඩෝ මු ආපහු ලංකාවට ඇවිල්ල

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඇදෙ මු ලංකාවෙන් මුගේ චැනල් එක පටන් ගත්තේ, මු ගොඩක් දියුණු වෙලා

    මේ වීඩියෝ එකේ අන්තිම ටික මරු බන්, අපේ ලංකාවේ මිනිස්සු හරිම හිත හොද මිනිසු බන්, දුකේ බෑ , ඒ අම්ම බොක්කෙන්ම මුට සලකනවා.රුපියල් ලක්ස තුනක ටිපක් දුන්නත් එපා කියනවා,

    මටත් මතකයි මේ වගේම අපේ පැති වල ඉන්න වයසක අය මටත් ඉස්සර මේ වගේම ආදරෙන් සලකනවා. මම තවමත් ඒ මිනිසුන්න්ට සලකනවා ආදරෙන්,
    කවදාවත් උඹලට ආදරේ කරපු උදවු කරපු මිනිස්සු අමතක කරන්න එප්ස්




    බදු පොදක් වැඩි මට

     
    Last edited:

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    unta views adu unama mehe enwa. hela yakka puthunta hoda kiyala rs 100 denwa pennuwath uda dagena share karala views tika hadala denawa, ithn un apahu gihn apahu enwa. mee inne a wage share krapu ekak :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: netnet

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,181
    6,663
    113
    East Blue (Goa Kingdom)







    පල් මෝඩ anti -mask පොන්නයෝ ටිකක කොරෝන කලේ ලංකාවේ vlog කරා views, comments වලින් 99% ලංකවේ .
    comments දාපු lankawe උන්ට 2.50 පොන්නයෝ ටික masks නැතුව කියව කියව යන එක පේන්නේ නැහැ , පුක දෙනවා comments වල rs 100k හින්ගන්නෙක්ට දුන්නම ,ටිප් එකක් දුන්නම යන එක පෙන්නේ නැහැ.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,647
    8,375
    113
    mama dakapu widiyata YouTube karayanta hodama views tiyenne Nepal, Sri Lanka, Bangladesh walin. Dollar 1000k aran awa nam lakshayak subscribers ekathu karan yanna puluwan munta 🤣
     
    • Like
    Reactions: Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,116
    1
    15,935
    113
    wena ratawal walta giyama munwa ganan ganne na bn..
    hoda views/ people engagement tiyenne south Asia wala.

    people engagement kiwe (paare hi kiyana ewa, katha karala kanna dena ewa, etc. etc.)
    lankawe eka culture ekat ekka yana nisa apita gaanak na,