අඩෝ මු Namal ponpaksha පොඩ්ඩක් track හුත්තෙක් වගේ

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අඩෝ මුට trackda බන්? මූ හිතන්නේ ලංකාවේ මිනිස්සු මුට මාර කැමති කියල.
    මුට දාල තියන sarcastic comment දැක්කම මූ හිතනවා ඇති ඇත්තටම මුට මිනිස්සු කැමති ඇති කියල.

    සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පුළුවන් කම තියෙන්නේ, ට්‍රැක පන්නගෙන ඉන්න pissu httek.


    View attachment 232793
    වසන්ත ලග මුගේ රතිකෙලි වීඩියෝ ඇති😂😂😂
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,247
    113
    එකමත් එක රටක
    මුව බදාගෙන ඉබින්නේ, උන්ගේ ගමේ නාකි ටික බන්, නැත්තන් මුඩුක්කු අස්සේ ඉන්න නාකි. මොන හරි දෙයි කියන බලාපොරොත්තුවෙන්. නාකි ගෑනු හිතන්නේ කීයක් හරි දෙයි කියල. තාත්ත නිසා මුට පුක දීගෙන එන්නේ.

    අර ලඟදි සුද්දෙක් කඩේකට ගිහින් rs 1000k ද කොහෙද දුන්නම, photo ගහල. address ඉල්ලලා පාරේ යන උන්ටත් සල්ලි දෙන්න කියපු නාකි ගෑනි වගේ උන් තමයි ගම් වල ඉන්නේ. ඉතින් මුව බදා නොගෙන ඉඳීද බන්. හිතපන්කෝ මුන් target කරන්නෙත් ඔය වගේ මෝඩ දුප්පත් චන්ද.
    දෙයි කියලම නෙවෙයි බන් එහෙම කරන්නේ.
    උන්ට පුලුවන් නම් මූව ගෙදර ගෙනිහින් මූට කන්නත් හදල දෙයි.
    උන්ගේ හිතේ යට තියෙන්නේ මූ උන්ට ලග වෙන්න බැරි උසස් රජ කුමාරයෙක් වගේ එකෙක් කියලා. උන් යටත්වසියෝ වගේ වටිනාකමක් නැති උන් කියලා. හිනමානේ. මූව දැක්කම රජ කුමාරයෙක් දැක්කා වගේ හිතෙන්නේ ඒකයි .
    ලංකාවේ ගොඩක් ඉන්නේ ඒ වගේ උන් තමයි.
     

    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    ඕකගේ ගෙවල් පෑත්තෙ ඉන්න එකෙක් කියනවා, මහින්ද ලගින් තියන්න බෑ, නාමල් අමු ගොනා කියලා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    මේ පාර දිනන එකාගේ හැමේ තරම අනුලෝමව සමානයි ඊළග පාර මෙයා ගන්න වැඩි ඡන්ද ප්‍රමාණයට