අඩෝ මූ මාර ඩයල් එකක් නේ😲

dilann

Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    මූ මහ මෝඩයෙක් නේ.
    ඕව මොකටද කරන්න ගියේ.. ඒවා කරලත් උගේ ඇරියස් එක ගිහින් නෑ . ඒකයි පොස්ට් එකක් හදාළ අවදානේ ගන්න දාල තියෙන්නේ. 🥴

    උත්තක් වෙනුවෙන් උගේ ජීවිතෙත් කාල , තව එකෙක්ගේ ජිවිතයක් කාල.
     
    • Like
    Reactions: tenet

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ජාතික චරිතයක්. හැබැයි කෙල්ල ගැන දුකයි
    ගෑනි set වුණාම who කන්නේ නැතුව පොන්නයා වගේ ඉදලා වෙන එකෙක් ගෙන් who කාගත්තම රිදිච්ච ලොල්ලෙකුගේ කතාවක්නේ ඕක.. ඌ කොහොමද බන් ජාතික චරිතයක් වෙන්නේ 😂
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    ගෑනි set වුණාම who කන්නේ නැතුව පොන්නයා වගේ ඉදලා වෙන එකෙක් ගෙන් who කාගත්තම රිදිච්ච ලොල්ලෙකුගේ කතාවක්නේ ඕක.. ඌ කොහොමද බන් ජාතික චරිතයක් වෙන්නේ 😂
    ඒ උනාට අන්තිමට ඌ ගෑනිට එපා වෙන්නම රිටන් එකක් දීලානේ. ඒ පැත්තෙන් ඌ චරිතයක්
    අනිත් පැත්තෙන් පොන්නයෙක්
     
    Sen-lu

    Well-known member
  • පල් පචයක් උපාසකය වගේ ඉඳල වෙනස්වෙනකොට ගෑණුන්ට තේරෙනව. එතකොට ෂේප් එකේ උං මාරු. මුගෙන් නම් ගානකට විදින්න ඇති ඒකයි ඔය තවම ඇරියස් ඉවරනැත්තෙ
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,631
    21,215
    113
    ඒක දන්නේ නැද්ද? ඌ මැරෙන්න හිතාගෙන පැනඩෝල් බීලාත් තිබ්බා. දෙන්නම ටොක්සි මට නං.
    Hammo...

    Ow ow okun dennama toxic... Okun dennage personality clash ekak enna atte....
    mama kaalen kaaleta gihin haali kiyola enawa...follow karanne na...
     
    • Like
    Reactions: Colonel Shankar

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒ උනාට අන්තිමට ඌ ගෑනිට එපා වෙන්නම රිටන් එකක් දීලානේ. ඒ පැත්තෙන් ඌ චරිතයක්
    අනිත් පැත්තෙන් පොන්නයෙක්
    උගේ පොන්නකම හදාගන්නේ නැතුව ගෑනිට return දුන්නට වැඩක් තියේද බන්.. තාමත් හිතේ වේදනාවට anonymous පෝස්ට් දානවා කියන්නෙ 😅
     
    • Haha
    Reactions: AhhhCapaCapa

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    ගෑනි set වුණාම who කන්නේ නැතුව පොන්නයා වගේ ඉදලා වෙන එකෙක් ගෙන් who කාගත්තම රිදිච්ච ලොල්ලෙකුගේ කතාවක්නේ ඕක.. ඌ කොහොමද බන් ජාතික චරිතයක් වෙන්නේ 😂
    The summary of the story!!!