අඩෝ මේකි 2 🤣

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,765
    19,713
    113
    u
    උඹ කොහොමද මගෙ ෆේස්කට් එක දන්නෙ ? අර ඒ කාලෙ මගෙ එක්ක මලට ජාවා කඩෙ උන් හදාපු පොස්ට් එකෙ පින්තූරෙන්ද දැක්කෙ ?
    යකො මන් මීට වැඩිය පෙනුමයි .ඒ ෆොටො එක 2012 දි ගත්ත එකක්.
    නෑ මචන් මම උබ කවුද කියල දන්නෙ නෑ. මම මේ bruce wayne ගැන කිව්වෙ.😂 මේකිට නිකන් තියෙන්නෙ කැරි බැට් මෑන් කෙනෙක්ගෙ මූනක් පොඩ්ඩක් බලපන් ආයිත්🤣
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Screen_Shot_2020-01-14_at_10.34.57_AM.jpg
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,765
    19,713
    113
    මෙයා නෙමෙයි බෝයි පෙන්.
    අහ් එයා නෙමෙයිද බ්‍රෝයි ෆෙන්. 😂🤣 maru yako me rate inna inna aasai 🤣
     
    • Haha
    Reactions: Devin Kolla

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,120
    4,957
    113
    -In Darkness-
    තවමත් ඉතින් දූපත් මානසිකත්වෙන් ඉන්නේ. ජීවිතේට කෙල්ලෙක්ගේ අතින් අල්ලලා නැති වුන්ට ඕවා මැජික් වුනාට කෙල්ලෙක් කොල්ලෙක් ගමනක් යන එක මහ දෙයක් ද නෙමෙයි බං. ඔය වගේ දෙකයි පනහේ විදියට හිතන නිසා තමා ලංකාවේ කෙල්ලෝ වුනත් කොල්ලෙක් එක්ක තනිපංගලමේ එන්න කැමති නැත්තේ :lol: :lol:
     
    • Haha
    Reactions: Devin Kolla