අඩෝ මේක ඇත්තක්ද? 18+

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,998
    18,672
    113
    34
    Hell
    වැල සීන් එකක් වගේ උගේ අම්මා එක්ක මූ ඉන්නවා, මුගේ අම්ම එක්ක ඌ ඉන්නවා.

    Adore-103047566-large.jpg


    Two lifelong best friends (Robin Wright, Naomi Watts) each begin a steamy affair with the other's son, but trouble begins to brew when one of the two young men desires a lover his own age

    🫡🫡
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,082
    10,443
    113
    oya adurana aya innawada?
    සමහර උන් කියලා තියනවා. අතින් ඇල්ලුවත් ගැහුවා කියන පොරවලනේ ඉන්නේ. එහෙම එකේ හරියට විශ්වාස කරන්ඩ බෑ බන්.
     
    • Like
    Reactions: asanka+++

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,934
    1
    63,221
    113
    Mother Earth
    ඇයි බන් අනුරාධපුර පොළොන්නරුව පැතිවල විතරක් ඒ සීන් තියෙන්නෙ ? :rolleyes2:
     
    • Like
    Reactions: asanka+++

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,264
    3,349
    113
    යම් යම සිද්ධි උනා කියලා ඕවා කියන තරම් නෑ . දැන් සමලිංගික එක වගේ ඕවත් එක එකාගේ උවමනාවන්ට සාමාන්‍ය කරනය කරන්න හදන්නේ . මුදුන් මුල විනාශවෙනකොට කොහාටවත් නැති අමුතු සත්තුවගේ ජාතියක් රටේ හැදෙයි ..
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    903
    1,792
    93
    ඇයි බන් අනුරාධපුර පොළොන්නරුව පැතිවල විතරක් ඒ සීන් තියෙන්නෙ ? :rolleyes2:

    ටවුන් වල නෙමෙයි මචන් ඒ පැතිවල තියෙන දුප්පත් ගම් වල. වතුකරෙත් ඔය සීන් එක ලොකුවට තියෙනවා. ගොඩක් වෙලාවට හේතුව බේබදුකම, අධ්‍යාපනයක් නැති කම වගේ දේවල් තමයි.
    මගේ යාළුවා කිව්වේ නම් එහෙ මිනිස්සුන්ට අඩුමතරමේ ඕක වැරද්දක් කියල තේරුම් ගන්න වත් හැකියාවක් නෑ කියල.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,753
    6,461
    113
    ටොයියා දාපු ත්රෙඩ් එකේ තිබුන වීඩියෝවෙ තිබුන කමෙන්ටුවක්. අහම්බෙන් දැක්කෙ.
    බස්නාහිර එච්චරටම සීන් යනවද?

    Screenshot-150.png


    එළකිරි යේ ඉන්නේ goverment university වල මානසික ලෙඩ්ඩු
    මුන් කාලෙන් කාලෙට එක එක මානසික game මේකේ දානවා
    ලංකාව පුරා game දෙන්නේ game
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,513
    3,762
    113
    ටොයියා දාපු ත්රෙඩ් එකේ තිබුන වීඩියෝවෙ තිබුන කමෙන්ටුවක්. අහම්බෙන් දැක්කෙ.
    බස්නාහිර එච්චරටම සීන් යනවද?

    Screenshot-150.png


    nodakin
     
    • Like
    Reactions: asanka+++

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,184
    4,441
    113
    i think NGO karayo owa samaja gatha karanna hadanawa
    මචන් මම මිටකලින් ඔයගැන එළකිරි එකේ කතා කරලා තියනවා NGO වලින් කරන්නේ ඔයවගේ වැඩ නවත්තන්න හදන එක ඔය පොලොන්වරුවේ සීන් එක මමත් වැඩකරපු project එකක් ..අඩුම තරමේ පොලිස්සියේ වත් සහයෝගයක් දෙන්නේ නැ අපිට ඕව වලක්වන්න ..