අඩෝ මේක ඇත්තක්ද? 18+

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    i think NGO karayo owa samaja gatha karanna hadanawa

    මචන් මම මිටකලින් ඔයගැන එළකිරි එකේ කතා කරලා තියනවා NGO වලින් කරන්නේ ඔයවගේ වැඩ නවත්තන්න හදන එක ඔය පොලොන්වරුවේ සීන් එක මමත් වැඩකරපු project එකක් ..අඩුම තරමේ පොලිස්සියේ වත් සහයෝගයක් දෙන්නේ නැ අපිට ඕව වලක්වන්න ..
    ඔව් බන් මාත් කියල තියෙනවා මේකෙ. මගෙ යාලුවෙක් මොනරාගල ඉස්කෝලෙක ඉන්ග්ලිශ් ටීචින් ගියා 2014 වගේ කාලෙදි. අවුරුදු පහලවෙ දාසයෙ ගොඩක් ගෑනුලමයි ප්රෙග්නට් වෙලා ඉස්කෝලෙ ගමන නවත්තනවලු. ලමයගෙ තාත්තා හොයලා බලද්දි එක්කො තමන්ගෙම අයියා, තාත්තා , සීයා, බාප්පා වගේ එකෙක්ලු. ඉතින් බන්දන්නත් බෑලු.
    උන්ට මොන ඉන්ටනෙට්ද. මොන එන්ජීඕද. ලන්කාවෙ නූගත් එවුන්ගෙ ගෝත්රික ගති ජානවලින්ම තියෙනවා. ඒවට සුද්දන්ට බැනලා හිත හදාගන්නවා මුන්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,718
    113
    Mother Earth
    Incest ඉස්සර ඉඳන්ම තිබිල තියෙනවා. සත්තුන්ගේත් incest තියෙනවද බන්? දැකල නෑ 🧐

    Yt comment daapu eka balapan. Galvatron kiyala tiyenne. Mathakada dial eka 🤭🤭?
    මතකයි. Avater එකේ වඳුරු මුණක් තිබ්බේ.
    ------ Post added on Jun 17, 2023 at 1:35 PM
     
    • Like
    Reactions: elakiriaddict

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    Ape lamayek mewage comment ekak kiyowwoth?? Uu ehema ammath ekka haminena eka henama aathal kiyala oluwata yaawida? Specially 12 13 wayase.

    Could be.

    first step would be he is addicted to incest or incest related porn.
    second step would be finding everything related to incest. forums articles guides etc etc
    third step would be try to get laid

    however these are extreme cases . but the kid may stuck in between certain step and may be mentally fucked up.

    So till he get matured 19-22 watch over his actions and things with keen eye.
     
    • Like
    Reactions: DXB2021

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Yt comment daapu eka balapan. Galvatron kiyala tiyenne. Mathakada dial eka 🤭🤭?
    මු ම තමා කලින් @basooka එකෙන් හිටපු ෆේල් පොන්නයා
    Incest ඉස්සර ඉඳන්ම තිබිල තියෙනවා. සත්තුන්ගේත් incest තියෙනවද බන්? දැකල නෑ 🧐


    මතකයි. Avater එකේ වඳුරු මුණක් තිබ්බේ.
    ------ Post added on Jun 17, 2023 at 1:35 PM
    මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙත් ඌ ම තමයි බං.. 🤣🤣@galvatron කියන්නෙ ත්‍රෙඩ් එක දාපු එකාගේ කලින් account එක 😂
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    Incest ඉස්සර ඉඳන්ම තිබිල තියෙනවා. සත්තුන්ගේත් incest තියෙනවද බන්? දැකල නෑ 🧐


    මතකයි. Avater එකේ වඳුරු මුණක් තිබ්බේ.
    ------ Post added on Jun 17, 2023 at 1:35 PM
    Saththunge ona taram tiyenne. Godak welawata ekama gedara breed karana ballo incest tama. Kalin litter ekey pirimi ekek tama itapase stud wenne
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    ඔව් බන් මාත් කියල තියෙනවා මේකෙ. මගෙ යාලුවෙක් මොනරාගල ඉස්කෝලෙක ඉන්ග්ලිශ් ටීචින් ගියා 2014 වගේ කාලෙදි. අවුරුදු පහලවෙ දාසයෙ ගොඩක් ගෑනුලමයි ප්රෙග්නට් වෙලා ඉස්කෝලෙ ගමන නවත්තනවලු. ලමයගෙ තාත්තා හොයලා බලද්දි එක්කො තමන්ගෙම අයියා, තාත්තා , සීයා, බාප්පා වගේ එකෙක්ලු. ඉතින් බන්දන්නත් බෑලු.
    උන්ට මොන ඉන්ටනෙට්ද. මොන එන්ජීඕද. ලන්කාවෙ නූගත් එවුන්ගෙ ගෝත්රික ගති ජානවලින්ම තියෙනවා. ඒවට සුද්දන්ට බැනලා හිත හදාගන්නවා මුන්.
    ඔව් හරි නුගත් කමතමයි ඉතින් ...ලංකාව ශිෂ්ටයි කියල හිටුවට එහෙම නැ බන්
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,632
    2,138
    113
    ටොයියා දාපු ත්රෙඩ් එකේ තිබුන වීඩියෝවෙ තිබුන කමෙන්ටුවක්. අහම්බෙන් දැක්කෙ.
    බස්නාහිර එච්චරටම සීන් යනවද?

    Screenshot-150.png


    මේ මොන ෆකක් ද යකෝ මේ🤬🤬
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,832
    17,829
    113
    ලන්කාවෙ නූගත් එවුන්ගෙ ගෝත්රික ගති ජානවලින්ම තියෙනවා. ඒවට සුද්දන්ට බැනලා හිත හදාගන්නවා මුන්.

    map-of-the-united-states-by-legality-of-incestuous-marriage-v0-8cbgu11yjws81.png
     
    • Wow
    Reactions: weer 11

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,996
    113
    -In Darkness-
    මොන රටෙත් ඕවා තියෙනවා. නමුත් සමාජගත කරන්න හොඳ නෑ සාමාන්‍යය දෙයක් විදියට. නමුත් අපි හිතනවට වඩා ලංකාවේ ගම් පැති වල ඕක තියෙනවා. මොකද කාන්තා හා ළමා සංරක්ෂණ එකට එන පැමිණිලි තියෙනව කිව්වා දූෂණ කේස් පවා තාත්තා/දුව, සහෝදර/සහෝදරී කේස් එහෙමත්. ඒවා ඉතින් ප්‍රසිද්ධ කරන් නෑ. නමුත් මේ වගේ කමෙන්ට් දාලා නිකන් නෝර්මලයිස් වෙන එකෙන් වෙන්නේ තව ඕවා කරන්න පෙළඹෙන එක පොඩි ඈයෝ එහෙම. අන්තිමට නවතින්නේ එක්කෝ හිරේ නැත්තම් හොස්පිටල් එකේ. කොහොම නමුත් ළමයින්ට නිසි ලිංගික අධ්‍යාපනයක් නම් දෙන්නම ඕනේ මොකද ළමා ගැබ් ගැනීම් එහෙමත් වැඩියි දැන්. ගිය අවුරුද්දේ මැදක් වෙද්දි ඒ මාස 6ට අනුරාධපුර දිස්ත්‍රික්කේ විතරක් ළමා/යොවුන් ගැබ් ගැනීම් 247ක් වාර්ථා වෙලා තිබ්බා කියලා පත්තරේ තිබ්බේ.
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Google these names

    Eddie lee sexton
    David Koresh
    Samuel Rappylee Bateman


    And search for polygamist cults
    Also watch keep sweet

    ලෝකේ කොහෙත් තිරිසන්නු ඉන්නවා ලංකාවේ ටිකක් අඩුයි
     
    • Like
    Reactions: elakiriaddict

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේ මොන ෆකක් ද යකෝ මේ🤬🤬
    මේ ත්‍රෙඩ් එක දාපු එකා ම තමයි ඔය comment දාලා දැන් මේකේ ත්‍රෙඩ් දාන්නේ.. ඕකා ගේ අම්මටත් මූ ව පේන්න බැහැ කියලා මු ම කලින් account එකෙන් දාලා තිබුණ..මන් මෙතන කෝට් කරන්නේ නැහැ unwanted publicity එකක්‌ එන නිසා.. @basooka කියන account එකෙන් incest ත්‍රෙඩ් දැම්මේ මූ..
     
    • Like
    Reactions: Dubairox

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ව්‍යභිචාරය ලෝකෙ ලොකුවට තිබ්බෙත් නෑ මේ තියෙන සමාජ ක්‍රමය යටතෙ තියෙන්නෙත් නෑ. උඹලටත් පොඩි දේවල් ලොකු කරගෙන කුමන්ත්‍රණ කිය කිය ඉන්ඩ තියෙනවනම් වෙන මුකුත් ඕන්නෑ. පශු මෛථුනය මාර ආතල් සීන් එකකි කියන කොමෙන්ට්ස් උත් හොයල දෙන්නම් ඕනෙනම් but that doesn't make it the norm you nitwits.