අඩෝ මේක සිරාද නැත්තම් මාර්කටින්ද?

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,412
    5,768
    113
    අහින්සකයො ටිකක් අල්ලගෙන මාකටින් කරන්නෙ. පොඩි එකෙකුට හරි ගියා කියල හිතහදා ගන්නවා. මම දන්න කිහිපදෙනෙක් ඉන්නවා උන් මීට වඩා ලමයින්ට උදව් කරල තියෙනවා කවදාවත් කොහෙවත් දාල නෑ. ඕවයෙන් පිනක් ලැබෙන්නෙ නෑ, සල්ලි සහ ජනප්‍රියතාවය විතරයි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    තාත්තා කියන එකා අයිස් පොරක්.... ඇල්මිනියම් ( හොරි ) බල්ලන්ගේ පෙනුම එන්නේ උන්ට.
     
    • Like
    Reactions: gamerlk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,855
    167,537
    113
    එකමත් එක රටක
    මාකටින් තමයි ඉතින්.. අවුලකුත් නෑ හැබැයි. බඩු ටික කොල්ලටම දීල යනවනම් එච්චරයි.
    අද කාලේ මොනවද මාකටින් නොවෙන්නේ.
     
    • Like
    Reactions: gamerlk

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    Uta owa Aran dena wele paarak aine Hari, keleka hari Kamak ne takaran wahala Hari podi kaamarayak hadala denna thibunane.

    Wesigeputhalage Boru marketing.
    ponnaya salli Nethi ekek newene.

    Ane Manda minissu kohomada kiyala ohoma hesirenne. :( achchara mududa kana laga thiyagena jeewath wenne kohomada.

    National team eke cricketer kenek wennath jeewath wela Inna epei.
    Ponnayage marketing witharai.
     
    • Like
    Reactions: gamerlk