අඩෝ මේවගේ ඒවා දැක්කාම එපා වෙනවා නේද බන් 😢😢

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,537
    75,362
    113
    මුන් කොච්චර රඟපෑවත් උන්ගෙ ජීවන තත්වෙ ගොඩ දාන්න හිතන්නෙ නෑ, සමහර විට ඒ ලෙවල් එකට සල්ලි එන්නෙත් නෑ.

    අදකාලේ ඉන්න artistලානම් ටිකක් ඉස්සරහ ගැන හිතනවා.



     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,362
    113
    This Facebook post is no longer available. It may have been removed or the privacy settings of the post may have changed.
     
    • Like
    Reactions: pavanruka

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    එක ක දෙකක රගපැවා කියලා ලොකුවට සල්ලි එන්නේ නැනේ බන්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,436
    67,780
    113
    වසගයේ පවත්වන්න බැහැ.
    අන්තිමට වෙන දේ බාරගන්න වෙනවා.
    E unata buduhamduwoth eka welak kanna kiyala tiyenawane sangayata.wasagaye pawattanna be kiyala maintain karan netuwa inna ekath eka anathayak
     
    • Like
    Reactions: Blair Solari

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,973
    2,331
    113
    Birmingham
    ලංකාවේ කලාකාරයෝ මැරෙන්නේ හේනට දුක් විදලා..
    මේ හිටිය මේ මැරුණා වගේ අය හේන අඩුයි.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,145
    34,736
    113
    ගොඩක් කලාකරුවන් විනාශ වෙන්නේ කෑමෙහි බීමෙහි සංවරයක් නැතිකමින් හා නින්දක් නැතිකමින්