අඩෝ මේ අහපන්කෝ

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,773
    12,941
    113
    ලංකාවේ.. ලංකාවේ
    දවසයි, දෙකයි. WTF! මේක හරියටම VERIFY කරගන්න විදිහක් නැද්ද පුතී


    අන්න දැන් VERIFY කරලා තියෙන්නේ...
    මත්තේගොඩ ද කොහෙද හාර්ට් ඈටැක් අපු ලෙඩා එක දවසෙන් ඉවර කරන්න කියල. එකත් පුච්චලා
    ඊයේ කෝරෝන කියල හෙන කෙස් එකක් ගියා. අද කොරෝන නැහැ ටෙස්ට් නෙගටිව් කියල එත් මිනිය පුච්චන්න කියල ... ගෙදර මිනිස්සු දවස් 14 කොරන්ටයින්.....

    රිය අනතුරක් වගේ උනත් මේ යන විදිහට එක දවසින් ඉවර කරන්න කියය...කට්ටියට එන්නත් බැරි වෙයි. එත් ගම්පහෙන් හාමුදුරු කෙනෙක් ගේ නෑදෑයකු ගේ මල ගෙයක් ලොකුවට කරනවා කියල කෙස් එකක් යනවා. හෙට නිවුස් වලට සහමර වෙලාවට යයි....

     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    දවස් 2ක කලින් අපේ ගෙදරට පහල ගෙදර මරනයක් උනා,
    මිනිය ගෙදරට ගේන්නත් එපා කියල, කොහොම හරි ටෝක් කරලා ගෙනත් තිබුනා හවස 5 වෙද්දි,
    දවස් දෙකකින් වල දායි කියලා හිතලා බිස්කට් පෙට්ටියක් එහෙම අරන් හවස යද්දි පහුවෙනුදා 12 ට කලින් වැඩ ඉවර කරන්න කියලා,
    හවස 5 >>> පහු වෙනිදා 12
    මරනෙ සැකයි නම් කොරොනා කියලා බොඩිය ගෙදර ගේන්න වත් බැ, කොහොම හරි සාමන්ය් මරනයක් කියලා හිතුනොත් ගෙදර ගේන්න විතරක් පුලුවන්, ලොකු සීන් බැ, :sorry::sorry:
     

    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    අපේ සියා නැති වෙලත් මුලින්ම පොලිසියට කියන්න ඕන පාස් එහෙම ගන්න ඕන අපි නන් දවස් දෙකක් තියා ගත්තා ලොකුවට සැරසිලි එහෙම කරන්න බෑ. එළියෙන් අත හෝදන්න සින්ක් එකක් සබන් අනිවාර්යෙන් තියෙන්න ඕන. ගමේ අයට මල ගෙදර රැදිලා ඉන්න බෑ. අවසන් කටයුතු සරලව කරන්න ඕන. ආදාහනගාරයට යන්න පුළුවන් 10කට 15කට විතරයි. මිනිය පිච්චිලා ඉවර වෙනකන් වත් ඉන්න බෑ. අළු ඕන නන් කියලා පස්සේ ගන්න පුළුවන්. පැත්තෙන් පැත්තෙන්ට තත්වය වෙනස් වෙයි. අවදානම් කලාපේ නං මීට වඩා නීති තද ඇති
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කොළඹ ආශ්‍රිත නං ආවා ගියා. Close දුර පැති නම් මිනිස්සු කලබල වෙන විදිය අනුව තමා. මේ දවස් වල මිනිය තියා ගත්තා කියල ඇති වැඩක් නෑ නිකන් ලෙඩ ගෙදට්ට ඇදගන්න වැඩක්.