අඩෝ මේ ඕඩරේ දවස් 5ක් තිස්සේ හිර වෙලා... 😤

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Custom එකත් එක්ක ඩරාස් උන් කේස් දාන. උන්ගෙ එවා ඉක්මනින් ක්ලියර් කරන්නෙ නෑ එක හින්දා
     
    • Angry
    Reactions: Heshan Daminda

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,333
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara
    ඔය Cainiao නම් එන්නෙ නෑ..
    Daraz එකට ආපු එක නම් තව සතියක් ඇතුලත එයි

    ඩරස් එකට ආපු එක දැන් ඩරස් එකේ හිරවෙලා තියෙන්නේ දවස් තුනක ඉඳන්. අදත් කළුතරට එන ලොරියට බඩු දාලා නෑ වගේ. එහෙම එනවා නම් රෑ 11 වෙද්දීවත් අප්ඩේට් වෙනවා කළුතරට පිටත් වුනා කියල. මම අද ඩරස් එකට කෝල් කලාම කියනවා වැඩ කරන දවස් තුනක් ඇතුලත ලු එන්නේ. ලබන සතිය වෙයිලු.

    දවස ගානේ අප්ඩේට් වෙනවා ලංකාවේ කුරියර් එකෙන් බඩු බාරගත්තා කියල.මේක තමා වැඩිම කාලයක් ගිහිල්ලා මට හම්බෙන අයිටම් එක මෑතකදී..

    3ZUnOfS.png
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795

    8dWVJSo.png
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara
    Hmm.

    Hmm.

    dE5tIGL.jpg

    1iL5TSH.jpg

    u01LPqr.jpg

    ඔව්, ඔහොම තමා අලි එකේ වැටෙන්නේ. ඒ වුනාට ඩරස් එකේ එහෙම නෑ. අනික හවසට කොහොමත් අයිටම් එක ලාස්ට් මයිල් හබ් එකට එන්නේ නෑ. පාන්දරට තමා එන්නේ.

    i have few packages iye thama lankawat awe, chrismas ekata kalin enne neti wei neh :(

    අනේ මන්දා මේ පක්කු මක් කරනවද කියල. :(
    ------ Post added on Dec 20, 2024 at 12:33 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ඔව්, ඔහොම තමා අලි එකේ වැටෙන්නේ. ඒ වුනාට ඩරස් එකේ එහෙම නෑ. අනික හවසට කොහොමත් අයිටම් එක ලාස්ට් මයිල් හබ් එකට එන්නේ නෑ. පාන්දරට තමා එන්නේ.

    In my case local sorting centre = last mile hub

    that is why the parcel always gets delivered the day after (unless it's a holiday)
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara
    In my case local sorting centre = last mile hub

    that is why the parcel always gets delivered the day after (unless it's a holiday)
    ඔව් එහෙම වැටුන ගමන් ඩරස් එකේ ට්‍රැකින් වල අප්ඩෙට් වෙනව කලුතරට ආවා කියල. වෙන පාර්සල් වලට එහෙම වුනාට මේකෙ එහෙම වෙලා නෑ. මේකෙ තියෙන්නෙ එහෙම සීන් එකක් නෙමෙයි.

    In my case local sorting centre = last mile hub

    that is why the parcel always gets delivered the day after (unless it's a holiday)

    බඩු එනවා බඩු එනවා අද... 😎

    40mXU7x.png

    ------ Post added on Dec 20, 2024 at 10:10 AM
     
    • Wow
    Reactions: Hyaenidae