අඩෝ රට ඉදල එන ගොබිලො බදින්න එපා

-333-

Well-known member
  • Aug 3, 2014
    10,331
    13,218
    113
    33
    ෆින්ලන්ඩ්
    මමත් දැක්ක Aussy ඉන්න එකෙක් FB page එකක් අටවගෙන PR එකෙ පම්පොරියයි Single Dad කියාගෙන Post දාන ගමන්
    මේ පාර ලන්කාවට ආවම අනිවා බැදල එක්කගෙන යනවා කියල දානවා නිතරම
    මාස 2,3 ට සැරයක් ඇවිත් page එකෙ ගෑනු එක්ක sefi ගහලත් දානවා
    ආපහු යන ගමන් එකක් දානවා මේ පාරත් එකක් සෙට් වුනෙ නෑ කියල

    ඌ නම් Ausssy PR එක පෙන්නල සෑහෙන ගොන් බඩු ගොඩක් ගහලා තියෙනවා Free

    ඒත් තව බර ගෑනු සෙට් එකක් පස්සෙන් එනවා comment section එකෙ public දීගෙන
    comment section එකේ ඔහොමනම් inbox එකේ කොහොම ඇත්ද?
    461495606_550774657523397_2714204348542483810_n.jpg

    456124788_522708983663298_6698054291504333987_n.jpg

    474750759_636138225653706_6386824601994475913_n.jpg

    Pora Canaka wage ma thama lankawe ungen goda gihing ehe idan game eka gahanne..
    muth lankawe unta cream/ salli transfer karanna sup karala ganak hoyanawa.
    FB ekenuth ganak enawa
     
    • Like
    • Wow
    Reactions: Psiko and banda065

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මාර සිද්දිය මට උනේ, අපේ කසින් කෙනෙක් බැන්ද රොමේනියා වැඩකරන එකෙක් ඌව ෆේස්බුක් එකෙන් අදුරගෙන මාස හයක් වගේ ලව් කරල අරූ ලංකාවට ඇවිල්ල බැන්ද එහෙම්ම සතියක් විතර ඉදල මූ ආයි රොමේනියා ගිහිං දැන් මූ කතාකරන්නෙ නෑලු සතියක ඉදන් ෆෝන් වැඩ නෑ මට වද දෙනව මෙහෙන් හොයන්න කියල උබලගෙ නංගිල මෙහෙම මරි වැඩ කරන්න යනවනං පොඩ්ඩක් හොයල බලපල්ල ඈ
    ශුවර් එහෙත් බඩ්ඩක් ඇති වීසා ගන්න කරගහපු
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,759
    1
    11,069
    113
    සල්ලි පස්සේ දුවන කෙල්ලොන්ටයි උන්ගේ පවුල් වලටයි හොඳම වැඩේ... 🙏
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,651
    8,383
    113
    ඩොලර් 500 පඩියට බුදු සරනයි කියල මතක් වෙද්දිම ගල් වෙන්නෙ ඇති. පව් අසරනයා 😂
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ගොඩක් ගෑනු රට ඉන්න එකෙක්ව අල්ලගන්නවා, ඌව බඳිනවා, ඌ රට යනවා, ආයෙ එන්නෙ නෑ, අන්තිමේ ඩිවෝස් වෙනවා, ආයෙ මෙහෙ ඉන්න එකෙක්ගෙ ඇඟේ එල්ලෙනවා...
    ඌව හොයාගන්නෙ නැතුව ඩිවෝස් වෙන්න පුළුවන් ද?
     
    • Wow
    Reactions: Heshan Daminda

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මාර සිද්දිය මට උනේ, අපේ කසින් කෙනෙක් බැන්ද රොමේනියා වැඩකරන එකෙක් ඌව ෆේස්බුක් එකෙන් අදුරගෙන මාස හයක් වගේ ලව් කරල අරූ ලංකාවට ඇවිල්ල බැන්ද එහෙම්ම සතියක් විතර ඉදල මූ ආයි රොමේනියා ගිහිං දැන් මූ කතාකරන්නෙ නෑලු සතියක ඉදන් ෆෝන් වැඩ නෑ මට වද දෙනව මෙහෙන් හොයන්න කියල උබලගෙ නංගිල මෙහෙම මරි වැඩ කරන්න යනවනං පොඩ්ඩක් හොයල බලපල්ල ඈ
    HIV

    461495606_550774657523397_2714204348542483810_n.jpg

    456124788_522708983663298_6698054291504333987_n.jpg

    474750759_636138225653706_6386824601994475913_n.jpg

    Pora Canaka wage ma thama lankawe ungen goda gihing ehe idan game eka gahanne..
    muth lankawe unta cream/ salli transfer karanna sup karala ganak hoyanawa.
    FB ekenuth ganak enawa
    Mu kandy venna one
    Vidyartha college venna one
    ------ Post added on Feb 12, 2025 at 3:51 PM
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    මන් දන්නව එකියක් එකිගෙ මිනිහ හැප්පිල මැරිල, UK ඉදන් ආපු එකෙක් සෙට් වෙලා, උත් එක්ක UK යන්න කියල, බලද්දි මුව deport කරපු එකෙක් ආයෙ යන්න බැ දැන් ඔහෙ ඉන්නව උව බැදල :lol:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඌව හොයාගන්නෙ නැතුව ඩිවෝස් වෙන්න පුළුවන් ද?

    නියම විදියටනම් බැහැ
    ඒත් ගේමක් ගහල පුලුවන්

    නඩුව පටන් ගන්නෙ අරූට නීත්‍යානුකූලව දැනුම් දුන්නට පස්සෙ
    ඌ නොතීසිය - හරි ඒවගෙ වෙන එකක් හරි) බාර ගන්න ඕනි ඒකට උගෙ Address එක ඕනි
    ඌ නොතීසි බාර ගත්තට පස්සෙ නඩුවට ආවෙ නැත්නම් නඩුව ඉක්මනට ඉවර කරල පැමිණිලි කරුට වාසි විදියට තින්දුව දෙනවා

    හොදට කල්පනා කරලා බැලුවොත් උඩ මම කියපු ටිකෙන් ගේමක් ගහන්න පුලුවන්
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ගොඩක් ගෑනු රට ඉන්න එකෙක්ව අල්ලගන්නවා, ඌව බඳිනවා, ඌ රට යනවා, ආයෙ එන්නෙ නෑ, අන්තිමේ ඩිවෝස් වෙනවා, ආයෙ මෙහෙ ඉන්න එකෙක්ගෙ ඇඟේ එල්ලෙනවා...
    Eiffel tower එක ළඟ ගහපු photo එකක් දාන්න පුලුවන් නම් ගෑණු nothing

    නියම විදියටනම් බැහැ
    ඒත් ගේමක් ගහල පුලුවන්

    නඩුව පටන් ගන්නෙ අරූට නීත්‍යානුකූලව දැනුම් දුන්නට පස්සෙ
    ඌ නොතීසිය - හරි ඒවගෙ වෙන එකක් හරි) බාර ගන්න ඕනි ඒකට උගෙ Address එක ඕනි
    ඌ නොතීසි බාර ගත්තට පස්සෙ නඩුවට ආවෙ නැත්නම් නඩුව ඉක්මනට ඉවර කරල පැමිණිලි කරුට වාසි විදියට තින්දුව දෙනවා

    හොදට කල්පනා කරලා බැලුවොත් උඩ මම කියපු ටිකෙන් ගේමක් ගහන්න පුලුවන්
    උගේ sign එක හොරට ගහන්න ඕන ඉතිං... වෙන එකෙක් දම්මලා... චොර උණෝත් මොනවා වෙයි ද දන්නේ නෑ
    ------ Post added on Feb 12, 2025 at 7:39 PM