අඩෝ රට ඉදල එන ගොබිලො බදින්න එපා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,099
    113
    34
    Kalutara
    Eiffel tower එක ළඟ ගහපු photo එකක් දාන්න පුලුවන් නම් ගෑණු nothing


    උගේ sign එක හොරට ගහන්න ඕන ඉතිං... වෙන එකෙක් දම්මලා... චොර උණෝත් මොනවා වෙයි ද දන්නේ නෑ
    ------ Post added on Feb 12, 2025 at 7:39 PM
    පොටෝසොප් දන්නා මට අයිෆල් කුලුන ගාව පොටෝ ගහන එක නතින්... 😎
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,547
    6,029
    113
    *Upadate ඩයල් එක ඉතාලි පැනල
    ehenam ithin kellata amathaka karanna kiyapan.. palui wage nam, kolla enakan salli thiyana Elakiri 9 inch ayya kenek set karala dunna nam hari.. sapath thiyanawa, kanna bonnath hamba wenawa.. :D :D apoo habai @AnuradhaRa wage ekek set karanne epa.. kanak ahila inna wena ekak ne meke
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ehenam ithin kellata amathaka karanna kiyapan.. palui wage nam, kolla enakan salli thiyana Elakiri 9 inch ayya kenek set karala dunna nam hari.. sapath thiyanawa, kanna bonnath hamba wenawa.. :D :D apoo habai @AnuradhaRa wage ekek set karanne epa.. kanak ahila inna wena ekak ne meke
    චමි අයියා එක්ක ලොක්කයියත් ඇවිල්ලා
     
    • Love
    Reactions: Lokka Ayya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    මමත් දැක්ක Aussy ඉන්න එකෙක් FB page එකක් අටවගෙන PR එකෙ පම්පොරියයි Single Dad කියාගෙන Post දාන ගමන්
    මේ පාර ලන්කාවට ආවම අනිවා බැදල එක්කගෙන යනවා කියල දානවා නිතරම
    මාස 2,3 ට සැරයක් ඇවිත් page එකෙ ගෑනු එක්ක sefi ගහලත් දානවා
    ආපහු යන ගමන් එකක් දානවා මේ පාරත් එකක් සෙට් වුනෙ නෑ කියල

    ඌ නම් Ausssy PR එක පෙන්නල සෑහෙන ගොන් බඩු ගොඩක් ගහලා තියෙනවා Free

    ඒත් තව බර ගෑනු සෙට් එකක් පස්සෙන් එනවා comment section එකෙ public දීගෙන
    comment section එකේ ඔහොමනම් inbox එකේ කොහොම ඇත්ද?
    U thambiyek da?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,348
    113
    ගොඩක් ගෑනු රට ඉන්න එකෙක්ව අල්ලගන්නවා, ඌව බඳිනවා, ඌ රට යනවා, ආයෙ එන්නෙ නෑ, අන්තිමේ ඩිවෝස් වෙනවා, ආයෙ මෙහෙ ඉන්න එකෙක්ගෙ ඇඟේ එල්ලෙනවා...
    උබ මෙහෙ ඉන්නේ කියල නොදන්න පළාතකට ගිහිං අපි රඟපාමූ ඔසී ඉදලා ආව වගේ. සෙට් නැත්තං රට ගිහින් ඔෆ්ලයින් යන්නනෙ තියෙන්නේ.
     
    • Love
    Reactions: Heshan Daminda

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Mama nam middle east idan ena unwa marry karanna epa kiyala advice karanawa. Mokada unta lankawe settle wenna ba. Boru pada witharai awith masa deken hindusthan
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    *Upadate ඩයල් එක ඉතාලි පැනල

    Me seen eka moko une


    https://elakiri.com/threads/මම-කසාදයක්-බදින්න-ඕන-කිව්ව-අම්ම-මට-ගැහුව-😞.2159584/#post-30540973

    මම අම්මට කිව්ව මගෙ වයස යන නිසා කසාදයක් කරගන්න ඕන කියල. අම්ම අතේ තිබ්බ තේකෙන් මට ගහල මගෙ ෆෝන් එක අරං පොලවෙ ගැහුව. ගහල කිව්ව අම්ම මැරෙනව කියල මම ගෑනියෙක් ගෙනාවොත් කියල. මට දුකයි ඇයි මට මෙහෙම කරන්නෙ.

    මම කෙල්ලෙක් එක්ක යාලුවෙලා ඉදල එයාගෙ පවුලෙ අය දැනගෙන දත් කැඩෙනකන් ගැහුව. උඩ ඇන්දෙ දත් තුනයි තියෙන්නෙ. ත්‍රීවීල් කාරයත් ගැහුව. දත් නැති නිසා ඉන්ටවීව් කරපු අයත් හිනා උනා.

    මට කවදාවත් හිලකට එන්ටර් වෙන්න ව්න එකක් නෑ. අම්මට හොරෙන් කසාද බදින්න විදියක් නැද්ද 😞
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,488
    113
    New Zealand
    කෙල්ල වයසින් අඩුයිද බන්? සල්ලි නිසා බැදපු එකක්ද?

    කොල්ලාට අවුරුදු 30 පැනලද? 30 පැනලා නම් අනිවා ඕකා කලිනුත් බැදලා මේකිවත් ආපහු බැදලා රවට්ටලා ඇති. මේවගේ සීන් මම නිතරම නීති සම්බන්ධ ගෘප්වල දකිනවා බන්.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    ගොඩක් ගෑනු රට ඉන්න එකෙක්ව අල්ලගන්නවා, ඌව බඳිනවා, ඌ රට යනවා, ආයෙ එන්නෙ නෑ, අන්තිමේ ඩිවෝස් වෙනවා, ආයෙ මෙහෙ ඉන්න එකෙක්ගෙ ඇඟේ එල්ලෙනවා...

    ගොඩක් ගෑනු රට ඉන්න එකෙක්ව අල්ලගන්නවා, ඌව බඳිනවා, ඌ රට යනවා, ආයෙ එන්නෙ නෑ, අන්තිමේ ඩිවෝස් වෙනවා, ආයෙ මෙහෙ ඉන්න එකෙක්ගෙ ඇඟේ එල්ලෙනවා...
    ඕක තමයි හේසාන් කසාද චක්‍රය කියන්නේ ..සංසාර චක්‍රය වගේ ..

    රට ඉන්න සමහර උන් කෙටිකලක් අදුරගෙන වැකේෂන් ඇවිත් බැදලා යනවා ;එපාර එහෙදි වෙන කෙල්ලෙක් අහු උනාම ඒකී එක්ක ඉන්නවා මෙහේ පවුලට කෝල් නොකර ..

    මෙහෙ ගෑනි ඉවසලා ඉවසලා මහා ගෙදර යනවා ආයේ ඩිවෝස් ෆයිල් කරනවා ;
    අයෙත් හොදට කොස්මෙටික් කරලා පෙනුම ගන්නවා සමහර උන් බැන්දේ නෑමයි කියලා අහිංසක කොල්ලෙක් හරි කසාද පරක්කු වෙච්ච කොල්ලෙක් හරි අල්ලාගෙන බදිනවා
     
    • Sad
    Reactions: Heshan Daminda

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    නියම විදියටනම් බැහැ
    ඒත් ගේමක් ගහල පුලුවන්

    නඩුව පටන් ගන්නෙ අරූට නීත්‍යානුකූලව දැනුම් දුන්නට පස්සෙ
    ඌ නොතීසිය - හරි ඒවගෙ වෙන එකක් හරි) බාර ගන්න ඕනි ඒකට උගෙ Address එක ඕනි
    ඌ නොතීසි බාර ගත්තට පස්සෙ නඩුවට ආවෙ නැත්නම් නඩුව ඉක්මනට ඉවර කරල පැමිණිලි කරුට වාසි විදියට තින්දුව දෙනවා

    හොදට කල්පනා කරලා බැලුවොත් උඩ මම කියපු ටිකෙන් ගේමක් ගහන්න පුලුවන්
    Uwa two week wath jail danawa yako