අඩෝ රසයිද..?

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,140
    7,144
    113
    Back Bay-Beacon Hill, Boston
    125237047_3466907396760144_8939037701976165732_o.jpg




    Thilina L. Dissanayake
    53m ·

    දිලීප වෙදආරච්චි ගේ මාළු කෑමේ සාරාංශය...

    1. ආණ්ඩුව දැනුවත්ව හෝ නොදැනුවත්ව පොකුරු පොකුරු නම් කරගෙන ගිහිල්ල මාළු පොකුරක් කියල එකක් හැදෙන්න ඉඩ ඇරියා...
    2. පෑලියගොඩ මාළු මාකට් එකේ පොකුර කියල එකක් හදල භීතියක් මැව්වා
    3. මිනිස්සු මාළු වෙළදුන්ගෙන් කොරෝනා එන්න පුළුවන් කියල මාළු කෑම අඩු කළා
    4. එක්තරා වෛද්‍යවරයෙක් මාධ්‍යට කිව්වා හොදට උයල කන්න අවුලක් නැහැ කියල, ඒ කියන්නේ වයන්ගෙන් ටිකක් පරෙස්සම් වෙන්නත් වෙයි කියන එක නේ නේද?
    5. ආණ්ඩුවෙන් ධිවර ප්‍රජාව මේ තත්වෙන් මුදවා ගන්න වැයමක් ගන්න පාටකුත් නැහැ වගේ

    පස්සේ

    දිලීප අමුවෙන් මාළු කාපු සින් එක...

    හොදට උයල නෙවෙයි අමුවෙනුත් මේක කන්න පුලුවන් මොන කොරෝනේක්වත් නැහැ කියල තමයි දිලිපගේ මතය... හැබැටම අමුවෙන් කන්න පුළුවන් නම් ආයේ උයල කන එකේ කොරෝනා නැහැ කියල අහන්නත් දෙයක් යැ
    😃


    කොහොමහරි මගේ මතය අනුව මේකේන් පාර්ශව දෙක තුනකට එක සැරේ පහර වැදුනා.. 1. මාළු පොකුර හදපු අයට 2. මාළු හොදට උයල කන්න කියල මාධ්‍ය හරහා ජනතාවට වැරදි පණිවිඩයක් දුන්න වෛද්‍යවරයාට 3. මාළු කුණු කොල්ලෙට ගන්න අතරමැදියා නිසා පිඩාවට පත් වෙලා ඉන්න ධීවරයා වෙනුවෙන් පෙනී සිටීම කල් මරණ ආණ්ඩුවට...

    හැබැයි එක දේකට ඔතන උත්තරයක් නැහැ.. මාළු විකුණන වෙළදුන්ට කොරෝනා තියෙන්න පුලුවන්ද කියන කාරනේට ඔතන උත්තර නැහැ.. මාළු විකුණන අයගෙන් එපැයි මාළු ගන්න නේද? බලමු ඊළගට දිලීප මොකද කරන්නේ කියල.. විපක්ෂේ ඉන්න shadow ධිවර ඇමතිතුමා..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,845
    2
    54,510
    113
    2. මාළු හොදට උයල කන්න කියල මාධ්‍ය හරහා ජනතාවට වැරදි පණිවිඩයක් දුන්න වෛද්‍යවරයාට

    මේකෙ වැරැද්දක් නෑ, ඕනම මතුපිටක වයිරස් එක තියෙන්න පුළුවන්නේ. වයිරස් එක තිබ්බත්, ඉව්වට පස්සෙ වයිරස් එකට සර්වයිව් වෙන්න බෑ කියන එක අදහස් කරන්න ඇත්තේ.

    කොරෝනා නැතත් උයන්නෙ නැතුව කන එක නිර්දේශ කරන්නෙ නෑනෙ.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,144
    113
    Back Bay-Beacon Hill, Boston
    මේකෙ වැරැද්දක් නෑ, ඕනම මතුපිටක වයිරස් එක තියෙන්න පුළුවන්නේ. වයිරස් එක තිබ්බත්, ඉව්වට පස්සෙ වයිරස් එකට සර්වයිව් වෙන්න බෑ කියන එක අදහස් කරන්න ඇත්තේ.

    කොරෝනා නැතත් උයන්නෙ නැතුව කන එක නිර්දේශ කරන්නෙ නෑනෙ.
    AFW-sushi-2.jpg

    ඔව් ඒකත් ඇත්ත තමයි...ඒත් ඉතිං... 😊 😊