අඩෝ රස්සාවක් නෑ බන්...

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    අඩෝ ඉන්ජිනේරු උපාධි තියන් මම වගේ ගෙදර ඉන්න උන් තව ඉන්නව..
    මම ගාව තියෙනව බන් Axio car එකයි Range Rover Evoque එකයි..කොහොමද බන් හයර් සෙට් කර ගන්නෙ..? වෙඩින් එකක් හරි අඩුවට දුවාගන්න විදිහක් කියපල්ලකො...මේ රටින් යනකම් අතේ සල්ලි ටිකක් හොයාගන්න.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,010
    13,908
    113
    126
    Hogwarts
    අඩෝ ඉන්ජිනේරු උපාධි තියන් මම වගේ ගෙදර ඉන්න උන් තව ඉන්නව..
    මම ගාව තියෙනව බන් Axio car එකයි Range Rover Evoque එකයි..කොහොමද බන් හයර් සෙට් කර ගන්නෙ..? වෙඩින් එකක් හරි අඩුවට දුවාගන්න විදිහක් කියපල්ලකො...මේ රටින් යනකම් අතේ සල්ලි ටිකක් හොයාගන්න.
    Wahana deka gatte mona karalada etakota