දාල තියෙන්නෙ බන්..තව කල් යනව
ඒ ඔයා හිතන විදිහ..රස්සවෙන් අයින් වෙනකොට කම්පැනි එකේ උඩම හිටියෙ..ආයෙ මෙහෙ මුල ඉදන් පටන් ගන්න බෑ බන්...දැන් ඉස්සර දීපු fuel quota එකවත් නැතිව සේවය දෙන්නෙ නෑ බන්..එක එකා ගාව හා බෝස් කිය කිය..යකෝ ඊට වඩා තමන්ගෙ දෙයක් කර ගන්න එක නම්බුයි
------
Post added on Aug 4, 2023 at 5:51 AM
මචන් රස්සාවක් නෑ කියන එකයි උබට ජීවත් වෙන්න සල්ලි නෑ කියන එකයි දෙඅකක්.
------
Post added on Aug 4, 2023 at 5:52 AM
Typical mindset..මචන් තව එකෙක් ගාව ඔලුව පාත් කරන් වැඩ කරල මාසෙ පඩිය අරන් පීචන් වෙන උන්ට වඩා නිහඩව ජීවිතේ ගේමක් ගහගෙන බුදුන් අදහගෙන හවසට joint එකක් ගහල භාවනා පාරක් දාගෙන තමන්ගෙ දෙයක් plan කරන උන් ඉන්නව..අනික උබයි උබ ඉගෙන ගත්ත දේයි දෙකක් බන්....උබල දවසක මැරෙද්දි මතක් වෙන්නෙත් රස්සාව..අපිටත් එහෙම වෙනව..අපෝ ලංකාවෙ ගොඩක් කම්පැනි වල උඩම එකා පට්ට ගොනෙක් කුහකයෙක්.
------
Post added on Aug 4, 2023 at 5:57 AM


------
Post added on Aug 4, 2023 at 5:58 AM
අතේ සල්ලි කියන්නෙ key money බන්. අයියෝ වාහන විකුනල ඉඩම් විකුනල රෑට ශොට් එකක් දාන්න කෑල්ල එක්ක කොටුවක් පනින එක හරි නෑනෙ බන්
------
Post added on Aug 4, 2023 at 6:00 AM
Range Rover දැන් පරණයි බන්..ඕව ආවෙ 2014 වගේ..අඩෝ දැන් 2023 ....ඊට වඩා සුපිරි බුලට් මිනිස්සු ගාව තියෙනව..You look crazy man
------
Post added on Aug 4, 2023 at 6:02 AM
Typical..මචන් ජොබ් එකක් කරන්නෙ කාල බීල ලමයින් පෝශණය කිරීම කියන කාර්ය්ය දවසක උබටත් අදාල නොවේවා කියල පතනව..රෝවර් එකක් අඩුවට් ගත්ත හැකි 160 ට වගේ උබ හිතපන් අලුත් hilux cab ekak Machan 200 ක් වෙනව..එතකොට අවුල තියෙන්නෙ පාට්ස් වලනෙ රෝවර් එකේ බ්රේක් පෑඩ් අඩුම දාසය දාහයි..බ්රේක් පෑඩ් මාසෙන් දාන්නෙ නෑ..ඔහොම මේන්ටේන් කරන් සල්ලි ගොඩ ගහගෙන හූල්ල හූල්ල මැර්ර්න්නෙ නැතිව හොද වාහනයක් පැදපන්.අඩේ තව මම දන්න උන් ඉන්නව බන් බෙන්ස් අරන් දාල හයර් යවල ලීස් ගෙවල ඔටෝ ගොඩ ගිහින් වාහනේ අයිති වෙන්න ගේම් ගහන කොල්ලො..අයියෝ තව දෙයක් හොදට meditation practice karapan කුහක නොවී..පින උබට ලැබෙනව..මම ඔය උපාධිය වත් මහන්සි වෙලා ගත්තෙ නෑ බන්..A level වලට z eka 2.2 ආව මම එදා තමා දන්නෙ බහුතරේට වඩා මගෙ පින වැඩියි කියල.මට සශ යෝගය රුචක යෝග තව රාජ යෝග විපලිතර ඒව ගුරු යොඉග අම්බානක තියෙනව.ගිය ආත්මෙ පින කරල..කුහුක නොවී පින් කරපන් කොල්ලො
------
Post added on Aug 4, 2023 at 6:12 AM